අපේ නම් දෙයියනේ කියලා ගත්තේ රුපියල් 136 යි 

.එක පාරක් නම් පිනා රුපියල් 1000 ක් එක්කහු කලා තණකොළ අල්ලන්න කියලා .ඌ වල් තණකොළ වගයක් ගෙනල්ලා ඇල්ලුවා .වියලි කාලේට තණකොළ කොහෙන් යනවද දන්නේ නැහැ .