සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්සර අපේ principle ..අපිට ඒ කාලේ පයින් ගැහුවේ.. දෙනවා ඇටි හැලෙන්න.
    ඔලුවට එහෙම ගහන්නේ නැහැ. ගහල ගහල එක්කන් යනවා කැන්ටීන් එකට.
    කාපල්ලා කියලා. පට්ට බන් ඒ කාලේ.. අදටත් පාරේදී දැක්කම දන ගහලා වැදලා
    ඒ කාලේ මතක් කරාම සර්ලට මතකයි බන්.. එහෙම අපි හැදුව එක ගැන නම්
    ඇත්තටම සතුටුයි.. :)

    hehe ehema honda sirla innawa machan!!:P:yes:
    Eth muunan hena kuhaka minihek kiyalai matanan hitenne:):yes:
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    එකෙක්ටවත් මේ පුතා රගපාන Add එක හොයාගන්න බෑරි වුනානේ.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    කොණ්ඩය කියන්නේ ශරීරයක පවතින කොටසක්. එවැනි දෙයක් බලෙන් ඉවත් කිරීම මානව හිමිකම් උල්ලන්ගනයක්.

    යකෝ කොන බලෙන් කැපුවා වගේ නේ යකෝ උඹ කතාකරන්නේ.
    පොඩිකාලේම රස්ත පාට් දාන එවුන් නතර වෙන්නේ හන්දි වල. ඒකයි විනයක් ඇතිකරන්න බලන්නේ. දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ. හේතුව මේ වගේ ගොන් පාට් දාන දෙමවුපියොයි ළමයින් ගැන නොහිතන ටියුෂන් මත්තේම නැහෙන ගුරුවරුයි.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..
    100% true mchn ube kathawa
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..
    :yes: :yes: :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හරි හරි අපි ළිං මැඩියෝ..උබලා ගොඩ ඉන්න දියබරියෝ..දැන් හරිද?:rofl:
    :lol: :lol: :lol:

    O/L, A/L පන්තිවලදි කෙල්ලෝ ඉස්සරහා ටොකු අැන ඇන චාටර් කරන එක තමයි වෙන්න පුළුවන් නරකම වැඩේ... :D
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    ඊට කලින් උබ ගිහින් වරෙන්

    ඇයි උඹෙත් කොන්ඩෙ එහෙමද? :P ඇඩ් කරන්නයි ඉස්කෝලෙ යවන්නයි දෙකක් බැහැ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රජයේ පාසල් වල විගඩම් නටන්න දෙන්න හොඳ නෑ. එකෙක්ට පොඩි හරි බුරුලක් දුන්නාම අනික් දවසේ 10ක් විතර ඊට අන්ත විදියට ඒ වැරදි කරන්නේ. එක පාරක් අවවාද කරන්න ඕන. දෙවනි පාර හොඳ වේවැලක් තියාගෙන දණහිස්සෙන් පල්ලෙහාට ගහන්න ඕන. ගහලා ඉස්කෝලෙන් ඔෆීශියල් විදියට ලියුමක් ඒ ළමයා අතේ හෝ තැපෑලෙන් හෝ ගෙදරට යවන්න ඕන මව පියා හෝ මවත් පියාත් නැති නම් ඥාති සම්බන්දය ඔප්පු කල හැකි භාරකරුවෙකු එක්ක මිසක් ආයෙ පාසලට ඒම තහනම් කියලා, කරපු වැරැද්දත් එක්කම ලියලා. ඔහොම එවුන්ව නෝට් කරලා ඉස්කෝලෙන් අයින් වෙද්දි අස්වීම සහ චරිත සහතිකේ ලියන්න ඕන කරපු බරපතල වැරදි දින වකවානු එක්කම. ඉස්කෝල විගඩම් මඩු කරගන්න උන්ට වතාවයි දෙකයි, ඉන් පස්සේ ආයෙ ආයෙ ඒ වරද කරනවා නම් මොනවහරි ලොකු ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එක එකාගෙ එක එක ලෙවල් ඉස්කෝලෙට ලොකු නෑ. ඉස්කෝලෙ ලෙවල් එකට හැම සිසුවෙක්ම සිසුවියක්ම යටයි. අනික තමයි විනය මණ්ඩලයක් ඉන්න ඕන කොඳු පණ තියෙන. කෙල්ලොද කොල්ලොද වැඩක් නෑ හැමෝටම එක වගේ දඬුවම් කරන්න ඕන වරදෙදි.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    එතකොට ජැක්සන්ගේ පුතාලා කොන්ඩේ වවාගෙන ඉස්කෝලේ ගිය ඒව හොදයි ද? :lol:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මාර දෙමව්පියෝ. ලමයා තාත්තට විරුද්ධව පොලිසියේ ඇන්ට්‍රි දාපු දවසට, තාත්තට විරුද්ධව මානව හිමිකම් ගිය දවසක ඌට තේරෙයි කරගත්තු ගොං කම. ඔය ලමයා ටීවි වල ඇඩ් වලට එහෙම ඉන්නවා කියලලු කොන්ඩේ වවාගෙන හිටියේ. එතකොට තාත්තට තියන දුක ලමයගෙන් හම්බු කරගන්න බැරිවෙන එක ගැනයි. නැතුව ලමයව හදාගන්න ඒ මනුස්සයට ඕනි නෑ.

    ඉස්සර ලමයි මෙහෙම කවි කිව්වේ

    “වේවැල් කෝටු නාරං සියඹලා අතු
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ යුතු
    පමා නොවී යමි අකුරට මෙයින් මතූ”

    දැන් ඉන්න එව්න් මේ කවියත් මානව හිමිකම් උල්ලංගනය කරන්න අදපු එකක් කියයිද දන්නෙ නෑ.
     

    kudu lal

    Member
    Feb 2, 2016
    21
    5
    0
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    :yes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    1 : පාසලේ ගුරුවරයෙකුට හෝ වෙනයම් අයෙකුට තමන්ගේ නොවන ළමයකුගේ කොණ්ඩය කැපීම සහමුලින්ම වැරදි දෙයකි. එයට අයිතියක් නැහැ. යම්හෙයකින් කොණ්ඩය කැපීමට ගොස් තුවාලයක් හෝ සිදුවුයේ නම් කවුද වගකීම බාර ගන්නේ. යම්හෙයකින් කොන්ඩේ කපන විට භාවිතා කරන බ්ලේඩ් තල නියමිත ලෙස අලුත් ඒවා නොයදා කැපුවේ නම ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වෙන්න තිබුනා.

    2: ඉස්කෝලේ කියන්නේ නියමිත විනයක් සහ නීති රීති සමුදායක් තියන ස්ථානයක්. ඒවගේ ස්ථානයකට සියලුම ළමයි නියමිත ලෙස නිල ඇඳුම් සපත්තු සහ කොණ්ඩය කපා පිලිවලට පැමිණිය යුතු වෙනවා. එහෙම යම් දරුවෙක් නොපමිනෙනේ නම් අවවාද කල යුතු වන අතර දෙමවුපියන්ට දැන්විය යුතුවෙනවා. එසේ දැන්වූ පසුත් කොණ්ඩය කපා නොපැමිණේ නම් සිසුව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කල හැකියි.

    Agree. :yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ළමයා ගෑණියෙක් වගේ කොණ්ඩේ දිගට වවාගෙන ආවා නම් එහෙම කරාට කමක් නෑ නමුත් මේ පින්තූරයේ තියෙන ප්‍රමාණයේ ප්‍රශ්ණයක් නෑ. වැඩේ ඇත්ත වෙන්න ඇති, අපි ඉස්කෝලේ යන කාලේත් සමහරක් ගුරුවරු තමන් ලොක්කෝ කියලා පෙන්වන්න පොඩ්ඩක් කොණ්ඩේ තිබ්බත් ඇති ඉස්කෝලේට ගන්නේ නෑ, එළියේ තියෙනවා 8 ටත් පැනලා, ළග සැලූන් එකට ගිහින් කැපුවොත් තමයි ඇතුලට ගන්නේ. සමහර දවස් වලට හොද ප්‍රිෆට්ලා හිටියොත් ෂේප්. හැම ගුරුවරයාම හොද මිනිස්සු නෙවෙයි. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් හිටියා පාරක් වත් ගහන්නේ නැතුව ළමයි හදපු, ආදරයෙන් කියලා හදන්නේ යාළුවෙක් වගේ, ඒ වගේ ගුරුවරුන්ට තමයි මල් තියලා වදින්න ඕනේ, මේ ගුරුවරු නෙවෙයි සක්කිලි.