මඩාටුගම දියණියට කළ බොරු චෝදනාවෙන් දෙමාපි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රයිවට් ප්‍රෑක්ටිස් වල හොඳ පැත්තකුත් තියෙනව නේද මචන්. පර්මිට් විකුනල සල්ලි අතට ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කියන්නෙ උන්ට පඩි මදියි කියලනෙ. ලංකාවේ හැම රස්සාවකම වගේ අඩු පඩි තමයි බන් තියෙන්නෙ. කොහෙ තියෙන සල්ලිද බන් ඔච්චර ගෙවන්න. එහෙනම් බදු වැඩි කරන්න ඕනේ. අතේ සල්ලි නෑ කියලා හිතේ තියෙන මනුස්සකම නැති කරගන්න තරම් නූගත් අධ්‍යාපනයක් නැති මිනිස්සු නෙවෙයිනෙ මේ අය.[/QUOTE]

    හොද නරක දෙකම තියෙනවා. ප්‍රමිති කරනයක් කලා නම් සෑහෙන්න හොද වෙනවා. පාර්ලිමේන්තුවට ලොකූම හොරු යවන රටේ මොන ප්‍රමිතිද නේ බන්
     
    • Like
    Reactions: ruchira55

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,655
    113
    කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් පාසෙලන් ඉවත්කළ දැරියට අවශ්‍යනම් ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    මේ අතර සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
     
    • Like
    Reactions: Oli_Vili

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    හොද නරක දෙකම තියෙනවා. ප්‍රමිති කරනයක් කලා නම් සෑහෙන්න හොද වෙනවා. පාර්ලිමේන්තුවට ලොකූම හොරු යවන රටේ මොන ප්‍රමිතිද නේ බන්

    e gana nam katha karala wadak naha. meeharak inne. mehema hari thiyenawa athi
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    kohoma unath kella pav. moda teacherslava educate karanna ona me vage case handle karanna. ehema educate karanne nathuva teacherslata daduvam karana eka therumak naha.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එම දැරියගේ මව ඩී .එම් . සෝමාවතී මහත්මිය (57 ) කිසි දිනක කොළඹට ගිහින් නොමැති බව පවසන්නීය .ඇයගේ පියා එච්. එන්. කිරිබණ්ඩා (66) මහතා කියා සිටියේ තමන් එක්දහස් නවසිය හැට ගණන්වල පුංචි කාලේ කොළඹ කොටුව ප්‍රදේශයේ ලොරියක එළවළු බෑමක් කර ඇති බවත් ඉන් මත්තට මෙතෙක් කොළඹට ගොස් නොමැති බවත්ය.
    :nerd::nerd::(
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    kohoma hari oka e kellage wasanawaa...
    dan ithin adara hambawei watenma...
    adumagane awurudu ganak yanakan wel 3 kala inna puluwn wei..

    Eka school gihilla nathi bath kana harakekda koheda? Uta kathire gahapu eunuth mewata waga kiyanna one.
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් පාසෙලන් ඉවත්කළ දැරියට අවශ්‍යනම් ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    මේ අතර සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Kiyanna nam beri katada? Oya kiyana ewa karanawa nam monawada karanna beri? Un path una dawase idala eka eka ewa kiyanawa. Ewagena kiyakada kare? Minissunwa thawath andanawa. Un karanne hamadama unge sepa wedi kara gaththa ekay.