සිසුවා පාසලට ගෙනා ලක්ෂ එකහමාරේ දුරකතනය මිසින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොම්පඤ්ඤවීදිය ආරක්ෂක විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ රුපියල් එක්ලක්ෂ හැට දහසක් වටිනා ජංගම දුරකථනයක් එම විද්‍යාලයේ සිසුවාගේ පංති කාමරයේදී සොරගෙන ගොස් ඇති බව රද්දොලුගම පොලිසිය පවසයි.ලෝක ළමා දිනය දා මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි. ලෝක ළමාදින සැමරුම් උළෙලක් මෙම ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේ ලෝක ළමා දිනය දා (01දා) පැවති බවද, එම උළලේ ඡායරූප ගැනීම සඳහා තම දරුවා ජංගම දුරකථනය මෙදින පාසලට රැගෙන ගොස් ඇති බවද මේ පිළිබඳව සිසුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන බව රද්දොලුගම පොලිසිය පවසයි.

    තම පාසල් පොත් බෑගයට ජංගම දුරකථනය දමා සිසුවා පංති කාමරයෙන් බැහැරව ගොස් නැවත පංති කාමරයට පැමිණ බෑගය පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථනය අතුරුදන් වී තිබීම නිසා එදින (01දා) සවස සිසුවා නිවසට පැමිණ ඒ පිළිබඳව සිය මවට පවසා තිබේ. ඒ අනුව සිසුවාගේ මව මෙම සොරකම පිළිබඳව රද්දොලුගම පොලිසියට පැමිණිලි කර ඇත. සිසුවා රද්දොලුගම නිවාස සංකීර්ණයේ රජයේ නිල නිවසක සිය මව සහ පියා සමඟ පංදිංචිව සිටින 15 හැවිරිදි දරුවකි.මේ පිළිබඳව කරන ලද පැමිණිල්ල කොම්පඤ්ඤවීදිය පොලිසියට යවන බව අප කළ විමසීමකදී රද්දොලුගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් පැවසීය.

    normal school wala nam ohoma wenne naha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔව් ඉතින්, ඊට කලින් සිස්ස නායක වේෂිලා උස්සනවනේ
    ne ban ehema wena ekak naha, kattiya shepe eke kollo kello ekka photo tika gahagena aruta paressamin aran yannth dei
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    sinhlu godak inn thanakata watina deyk aran yanawnm eka parissm kara gann u dangnn one 😏

    ne ban ehema wena ekak naha, kattiya shepe eke kollo kello ekka photo tika gahagena aruta paressamin aran yannth dei

    ehema wenawa senior prefectsla sama wayasenm, naththm bag check karana ekawa kalin adurnwnm, naththam ithin apenm liyum liya liya natann one English wlin aye pon eka illgnn prefectlagen 😛
    ------ Post added on Oct 4, 2024 at 9:53 PM
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ ලංකාවෙ??? 😂
    sinhlu godak inn thanakata watina deyk aran yanawnm eka parissm kara gann u dangnn one 😏

    ehema wenawa senior prefectsla sama wayasenm, naththm bag check karana ekawa kalin adurnwnm, naththam ithin apenm liyum liya liya natann one English wlin aye pon eka illgnn prefectlagen 😛
    ------ Post added on Oct 4, 2024 at 9:53 PM

    Ape school kellek ohoma genawa ara film roll dana camera eka, love karana couple ehemath photo gahuwa, anthimata eka print danna hena gemak dunna,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ape school kellek ohoma genawa ara film roll dana camera eka, love karana couple ehemath photo gahuwa, anthimata eka print danna hena gemak dunna,

    apit horen genihin athal gaththa class athule podi kale, main gate eken panagnn eka thamai aula hama dama udet check karana nisa

    12 dinm yaluwo prefectla nisa aulk wunnaha kelinma bag eke dan yanawa naththam sisu sariyedi unt deela schole athuledi gannawa
     
    • Like
    Reactions: SLK_sri