ane manda mchnla ape com walath tiyena jarawa tika delete karala inna wei. netinam issarahata mokakhari wunot apitath oya huta pate thamay.
ae malli nidahas kalata wedak ne . eya hitha athulen puchchala ewarai charithe. den school yana ekath natara karai. mona wunath paw ae malli bn


පෙර කරපු කර්මෙක විපාක මචන් ගෙවන්න වෙනවනේ ඉතින් ..
මොනවා උනත් මේ කොල්ල අපේ සමාජෙට හොද පණිවිඩයක් දුන්න
..ඒක තමයි
වැල හාර්ඩ් වල පුරවන් ඉන්න එපා
ඔන්ලයින් බලපල්ලා ..!!
කියන එක

pera karme kiya kiya hitiyoth ban
onama varaddak kauru karath nikan uda balagena inna venne
oya agamika baila thami ape ratata hena gahala thiyenne
moka unath karmaya kiya kiya innava vitarai,
eka nisa thami api thama ekama thana pal venne, batahira diunu venne
ehema ba,
mekata game adinnama one, me kollava hire dapu police karayava gedara yavanakam vade ata arinna narakai
ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි..
ඔය වගේ දේවල් වලට UN Human Rights එකට පැමිණිලි කරලා හරි case අදින්න ඕන ,
ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියනව දැක්ක කියල දුන්න සාක්කශිය ගොයම් ගහක කොලයක් ගෙනල්ල බොරු කියල ඔප්පු කරපු 2.50 නීතියක් තීන රටක් මේක. මේ වගේ දේවල් වලට ලංකාවේදී නම් සදරනයක් law එකෙන් හොයන එක අමු joke එකක්



සිරා බන් ..ෆක්ඒක ඇත්ත කතාවක් නෙමේ ම්චන්, ජෝ අබේ වික්‍රමගේ පරණ ෆිල්ම් එකක ඔය කෑල්ල තිබ්බෙගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියනව දැක්ක කියල දුන්න සාක්කශිය ගොයම් ගහක කොලයක් ගෙනල්ල බොරු කියල ඔප්පු කරපු 2.50 නීතියක් තීන රටක් මේක. මේ වගේ දේවල් වලට ලංකාවේදී නම් සදරනයක් law එකෙන් හොයන එක අමු joke එකක්


meka balapan. e kolla katha karanawa sidiya gana.




වීඩියෝ තිබිලා මාට්ටුවෙච්ච පොරකියලනෙඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි..
kalakanni yakkumeka balapan. e kolla katha karanawa sidiya gana.
2.30 idala balapn
![]()