සිසුවා_නිදහස්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:(:(:(
ඕක කෙල්ලෙක්ට උනා නම් රෙදි උස්සං බහියි පාරට.. ගෑනුද පිරිමිද එකී නොකී හැම එකෙක්ම.. ඒත් මූ කොල්ලෙක් නිසා කවුරුවත් කතා කරන්නෑ ඌ ගැන.. පව් බං..

ඌට සාධාරණයක් වෙයිද සිංහලු..?

manava himikam commision ekata kivva nam hari :)
oya case ita passe UN ekedi adinava, hitanta case dammama
hitan meva hoya balai
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කොල්ල දුපප්තේ නේ බන් ..තාත්තත් නැති අසරණයා ..ඒ නිසා ලෝයර් ල අල්ලලා කෙස් එක අදින්නේ න කියල මුන් දන්නවා ..එකයි ඔය ..පොඩ්ඩක් හරි දෙයක් කරගන්න පුළුවන් එකෙක් ඇතුලට දැම්මනම් ඔකුන්ගේ ඔය සෙල්ලම් නෑ​

kollage college eke old boys lawersla tikak set wela inne wadeta :cool:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් ඌ කරන්නෙ ඉස්කෝල ගමන නවත්තන එක :dull: :dull:
රටම දැක්කනෙ ඉතිං වෙන ඉස්කෝලෙකටවත් යන්න පුළුවන්ද :dull: :dull:
සල්ලි තියේ නම් වෙන රටකට වත් යන්න තිබ්බ එහෙමත් නැත්තං ඉතිං බොහෝ විට මිනීමරුවෙක් වෙන්න ඉඩ තියෙනව :dull: :dull:
නීතිය හැදුවෙ අපරාධ අඩුකරන්න ඒ වුනාට සිඞ්හලු අපරාධ කාරයො හදන්න නීතිය පාවිච්චි කරනව :sorry: :sorry:
රිප් ශ්‍රී ලඞ්කා :( :(
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DNA eken oka balaganna puluwannam mokatada ban muta wada didi prashna karala tiyenne? DNA report enakam uwa sekanam nikam remand karala tiyanna tibbane
     
    Nov 29, 2011
    354
    30
    0
    දැන් තියෙන්නේ ළමයාට නිදහස් වෙනකම් ඉඳලා.මානව හිමිකම් පැමිණිල්ලක් දලා පොලියට විරුද්ධව බාල්දියක් පෙරලන්න:P.මට ඇහුණා ඊයෙද පෙරෙදාද කොහෙද ...මානව හිමිකම් පැමිණිල්ලක් දාපු කතාවක්...:)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :(:(:(
    ඕක කෙල්ලෙක්ට උනා නම් රෙදි උස්සං බහියි පාරට.. ගෑනුද පිරිමිද එකී නොකී හැම එකෙක්ම.. ඒත් මූ කොල්ලෙක් නිසා කවුරුවත් කතා කරන්නෑ ඌ ගැන.. පව් බං..

    ඌට සාධාරණයක් වෙයිද සිංහලු..?

    දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ බන්. මානව හිමිකම් එකට පැමිණිලි කරලා ඉවරයි.

    ඒ අස්සේ වෙනම lawyersල සෙට් එකක් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න දැන් වැඩ කරගෙන යනවා :)

    කොල්ල දුප්පත් උනාට අවුලක් නෑ. නීති ආධාර කොමිෂන් සබා එහෙම තියෙනවනේ. NGO වලිනුත් බහියි මම හිතන්නේ.

    මේකනම් ලේසියෙන් අත අරින්න නරකයි. ඔය කාලකන්නින්ට පරම්පරා ගානක් ගෙවන්න වෙන විදියට වන්දියක් ගන්න තියෙන්නේ :growl: :angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොල්ල දුපප්තේ නේ බන් ..තාත්තත් නැති අසරණයා ..ඒ නිසා ලෝයර් ල අල්ලලා කෙස් එක අදින්නේ න කියල මුන් දන්නවා ..එකයි ඔය ..පොඩ්ඩක් හරි දෙයක් කරගන්න පුළුවන් එකෙක් ඇතුලට දැම්මනම් ඔකුන්ගේ ඔය සෙල්ලම් නෑ​

    kolla wenuwen lawyerla 10kda koheda idiripath wena kathawak kiyanne
    polisiye ewuntath lesi wena ekak naha
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ubala NGO valata bannata, antimata ahinsaka kenekta karadarayak unama bera ganna enne NGO ma kiyala amatha karanna epa. geenava case ekath me vagema thami, ekedith katha karanne ahinsaka demala minissunta vechcha asadarana kam ganai, natuwa eken rataa viapatha venne na, namuth varadadi karayonta daduvan hamba vei.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේකෙ රස්නෙ තියෙනකන් විතරයි රටේ ලෝකෙ එවුනුයි උඹලයි ඔක්කොම කෑගහන්නෙ තව සතියක් දෙකක් යද්දි ඒ කොල්ල ගැන බලන්න උන්ගෙ අම්ම ඇරෙන්න වෙන කවුරුවත් නැතිවෙයි
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,342
    6,183
    113
    ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:
    rep kapala ban rep denna ba kathawata.:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;19046618 said:
    පොලිස් බල්ලො ටිකගේ ජොබ් එක නැතිවෙන්න හොද ලෝයර් කෙනෙක් අල්ලලා දෙන්න ඕන බීපු කිරි මතක් වෙන්න

    :yes::yes::yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේකෙ රස්නෙ තියෙනකන් විතරයි රටේ ලෝකෙ එවුනුයි උඹලයි ඔක්කොම කෑගහන්නෙ තව සතියක් දෙකක් යද්දි ඒ කොල්ල ගැන බලන්න උන්ගෙ අම්ම ඇරෙන්න වෙන කවුරුවත් නැතිවෙයි

    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ubala NGO valata bannata, antimata ahinsaka kenekta karadarayak unama bera ganna enne NGO ma kiyala amatha karanna epa. geenava case ekath me vagema thami, ekedith katha karanne ahinsaka demala minissunta vechcha asadarana kam ganai, natuwa eken rataa viapatha venne na, namuth varadadi karayonta daduvan hamba vei.

    :yes::yes::yes:

    NGO කිව්වම විවිඪ්හ සන්විධාන ගොඩක් තියෙනවා.කොටින්ට හිතවත් ඒවාත් තිබ්බට බොහොමයක් පිහිටක් නැත් අසරණ අය වෙනුවෙන් වැඩ කරන ඒවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :(:(:(
    ඕක කෙල්ලෙක්ට උනා නම් රෙදි උස්සං බහියි පාරට.. ගෑනුද පිරිමිද එකී නොකී හැම එකෙක්ම.. ඒත් මූ කොල්ලෙක් නිසා කවුරුවත් කතා කරන්නෑ ඌ ගැන.. පව් බං..

    ඌට සාධාරණයක් වෙයිද සිංහලු..?

    සාධාරණයක් වෙයි කියල හිතන්න අමාරුයි මයේ සීඩ්හලයෝ ..!! :sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kollage college eke old boys lawersla tikak set wela inne wadeta :cool:

    දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ බන්. මානව හිමිකම් එකට පැමිණිලි කරලා ඉවරයි.

    ඒ අස්සේ වෙනම lawyersල සෙට් එකක් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න දැන් වැඩ කරගෙන යනවා :)

    කොල්ල දුප්පත් උනාට අවුලක් නෑ. නීති ආධාර කොමිෂන් සබා එහෙම තියෙනවනේ. NGO වලිනුත් බහියි මම හිතන්නේ.

    මේකනම් ලේසියෙන් අත අරින්න නරකයි. ඔය කාලකන්නින්ට පරම්පරා ගානක් ගෙවන්න වෙන විදියට වන්දියක් ගන්න තියෙන්නේ :growl: :angry:

    kolla wenuwen lawyerla 10kda koheda idiripath wena kathawak kiyanne
    polisiye ewuntath lesi wena ekak naha

    දැනටත් ඔච්චර කේස් ඇදෙන්නේ කොල්ලගේ අම්ම මානවහිමිකම් එකට යනවා කිව්වා නිසයි ..නැත්නම් සිද්දිය වහල මේ වෙනකොට ..
    කොල්ල වෙනුවෙන් ඉදිපත් වෙන්න සීඩ්හළු ටිකක් ඉන්න එක නම් සතුටට කාරණයක්

    හැබැයි අරු කිව්වා වගේ උෂ්නේ යනකම් විතරනේ ඔක්කොම සීඩ්හලයාගේ ..!!
    බලමු ..!! ......... මටනම් මර්තමාන සීඩ්හලයා විස්වාස නෑ තබදොයිතුවකට :dull:
     
    Last edited: