සිසුවියක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ&

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    සිසුවියක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ&

    යකෝ සුනෙත් සර් කාරයා කරපු එක දැන් රැල්ලට යනවනේ. :angry::angry:
    ගුරුවරු කියන්නේ අම්මා තාත්තා වගේ ළමයින්ව රකින්න ඕනෙ ජාතියක් නේද. මුන්ට අසහනයද මන්දා. ඔක්කොම ගුරුවරුන්ගේ මානසික සෞක්‍ය පරීක්ෂා කරන්න වෙයි මම හිතන්නේ. :angry::angry:

    නිව්ස් එක adaderana.lk

    බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවක් සම්බන්ධව කොටවෙහෙර ප්‍රදේශයේ පාසලක විදුහල්පති වරයකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නිකවැරටිය මහෙස්ත්‍රාත් ඩබ්ලියු.එම්.එස්.එල්.දසනායක මහත්මිය කොටවෙහෙර පොලීසියට නියෝග කර තිබේ.

    මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ කොටවෙහෙර සිරිසෙත ගම විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ 46 හැවිරිදි අවිවාහකයෙකි.

    අදාල විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ ආසන්නයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දියණියකි.

    අදාල සැකකරු විසින් ඉදිකරගෙන යනු ලබන නිවස ආසන්නයේම පිහිටි නිවසකට පසුගිය 17 වන දින එම නිවසේ මව්පියන් නොමැති අවස්ථාවක ගොස් ඇති බවත් එහිදි දැරියගෙන් බිමට ජල විදුරුවක් ඉල්ලා එය රැගෙන එන අවස්ථාවේදි මෙම බරපතළ ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත් සනාථ වි ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි.

    සිද්ධියට මුහුණ පෑ සිසුවිය පොලිසියට ලබා දි ඇති ප්‍රකාශයේ ඇත්තේ සැකකාර විදුහල්පතිවරයා තම නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ මුවින් අරක්කු ගදක් වනනය වු බවයි.

    එසේම මෙම විදුහල්පතිවරයා වතුර විදුරුව බිමට ඉල්ලා සිටියද එය ලබා ගෙන මුව සෝදා ගැනිම පමණක් සිදු කල බව ඇය පොලීසියට ලබා දි ඇති ප්‍රකාශයේ සඳහන් වෙයි.

    එයට අමතරව මෙම දැරිය සහ තවත් දැරියක් ඔවුන අධ්‍යාපනය ලබන පාසලේ මල් පැලවලට ජලය දමා නිවසට එමින් සිටියදිද මෙම සැකකාර විදුහල්පතිවරයා එක් දැරියක් ඔහු ගමන් කරමින් තිබු යතුරු පැදියට නන්වා ගැනිමට පෙරැත්ත කර ඇති බවත් දැරියන් සැකකාර විදුහල් පතිවරයාගේ යතුරු පැදියට නැගිම ප්‍රතික්ෂේප කිරිමේන් පසුව නැවත නිවසට පැමිණ මෙසේ ලිංගික අපයෝජනය සිදු කර ඇති බව පොලිස් පරික්ෂණවලදි සනාථ වි තිබේ.

    සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර විදුහල්පතිවරයා මෙයට පෙර අවස්ථාවල මේ ආකාරයට කටයුතුවල නිරත වි ඇත්තැයි යන්න කොටවෙහෙර පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.

    සිදුවීමට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා නිකවැරටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කර ඇති බවත් ඉදිරි නඩු වාරයේදි එම වාර්ථා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.

    අදාල සිද්ධිය සම්බන්ධව කොටවෙහෙර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල කරුණාපාල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 19626 විජේකොන් , පොලිස් කොස්තාපල් 23497 කරුණාරත්න යන මහත්වරුන් පරික්ෂණ පවත්වයි.
     

    Rakza28

    Member
    Dec 27, 2016
    105
    17
    0
    :no::no::no::no::no:

    මුන් දැන් ගුරු වෘත්තීය ගැහැණු ළමයින් දුෂණය කරන ලයිසන් එකක් කරගෙන
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මං කිව්වා කලින්... :angry:

    කෙල්ලෝ හරි කියනවා නෙවෙි. උනුත් වැරදි.
    ඇන්ටිලා ගහන්න හිතන පොඩි කොල්ලොත් වැරදි.
    මේක විශේෂ වෙන්නේ මේ ගුරුවරු කළ දෙයක් නිසා.
    රටක් හදන මිනිස්සු හදන්නේ ගුරුවරු.
    ගුරුවරු මෙහෙම වුනා ඒ ළමයි හැදෙන්නේ කොහොමද?
    හරියට ගුරුකම කරන්න බැරි නම්, වෙනත් රස්සාවක් හොයාගන්න ඕනේ.
    රස්සාවක් නැති කමට ගුරුකම තෝරගන්න උන් හන්දා අනාගත පරම්පරාවම ඉවරයි. :angry:

    මුන්ට දඬුවමක් ලැබුනේ නැත්නම් මේකෙන් ඇතිවන නරක පූර්වාදර්ශය...???
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මේ වෙන ඒවා අහනකොට තව අවුරුදු 5ක් 10ක් යනකොට වයසක ආච්චි අම්ම කෙනෙක්ටවත් පාරේ යන්න වෙන එකක් නැනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    67.gif


    අම්මප මුන්ගෙ කුරුංගොයිය ලාච්චුවට අල්ලන්න ඕන...
    සදහටම හූල්ල හූල්ල ඉන්න
     
    • Like
    Reactions: Rahula Kasun

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    දැරියගෙන් බිමට ජල විදුරුවක් ඉල්ලා එය රැගෙන එන අවස්ථාවේදි මෙම බරපතළ ලිංගික අපයෝජනය සිදුකර ඇති බව

    mehema karanne kohomada ban
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඕකුන්ව පාරට ගෙනල්ල වෙඩි තියෙන්ඩ ඔනෙ

    අනිවාර්යෙන් බං ලොකු දඩුවම් දෙන්න ඕනේ මුන්ට
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේ වෙන ඒවා අහනකොට තව අවුරුදු 5ක් 10ක් යනකොට වයසක ආච්චි අම්ම කෙනෙක්ටවත් පාරේ යන්න වෙන එකක් නැනේ.

    ඔව් බං. රටේ නීති හොදට තදට තියෙන්න ඕනේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    67.gif


    අම්මප මුන්ගෙ කුරුංගොයිය ලාච්චුවට අල්ලන්න ඕන...
    සදහටම හූල්ල හූල්ල ඉන්න

    :rofl: මරණවට වඩා මේක තමයි වැඩේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දැරියගෙන් බිමට ජල විදුරුවක් ඉල්ලා එය රැගෙන එන අවස්ථාවේදි මෙම බරපතළ ලිංගික අපයෝජනය සිදුකර ඇති බව

    mehema karanne kohomada ban

    ඌ ප්ලෑන් කරලා කරන්න ඇත්තේ බං.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    67.gif


    අම්මප මුන්ගෙ කුරුංගොයිය ලාච්චුවට අල්ලන්න ඕන...
    සදහටම හූල්ල හූල්ල ඉන්න

    :no::no: ඒත් මදි මචං, ඔය වගේ වැඩ කරන එකෙක් දෙන්නෙක්ගෙ ප්‍රසිද්දියේ කුරුංගොයිය කැපුවනම් හරි බලන් ඔන්න එවුන්නුත් හැදෙනවා ආයේ ඔය දේවල් නොකරන්න :frown: ඔය වගේ දරුණු නීති තිබුනනම් මේ රට හැදෙනවා :yes:
     
    • Like
    Reactions: Lejayange