සිසුවියන් බාල වයස් විවාහයක් නවතයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිසුවියන් බාල වයස් විවාහයක් නවතයි

බංග්ලාදේශ සිසුවියන් පිරිසක් බාල වයස් විවාහයක් නවතයි​

සිසුවියන් පිරිසක් බාලවයස්කාර විවාහයක් නවතාලීමට සමත්වී ඇතැයි බංග්ලාදේශයෙන් වාර්තා වෙයි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් යමින් සිටි 13 හැවිරිදි සිසුවියක් තම පියා විසින් 23 හැවිරිදි තරුණයකු හට විවාහ කර දීමට කටයුතු සැලසුම් කර තිබියදීය.

හබිබා සුල්තානා නමැති මෙම දැරිය තමන් විවාහ කර දීමට තම පියා සූදානම් කර තිබෙන බව පාසල් මිතුරියන් හට පවසා ඇත. එයට උරණ වූ ඇගේ මිතුරියන් ඇගේ පියාට දැනුම් දුන්නද එයට ඇහුම්කන් නොදී තම මතය ක්‍රියාත්මක කිරීමට සැලසුම් පිළියෙල කරමින් සිට ඇත. ඉන් අනතුරුව මිතුරියන් පිරිස තමන්ගේ දෙමාපියන් මාර්ගයෙන්ද මෙය සිදු නොකරන ලෙස ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම් කිසිවකට සවන් නොදුන් හෙයින් ‍පොලිසියටද දැනුම් දී ඇත්තේ හබිබා ද මෙම විවාහයට අකැමැත්ත ප්‍රකාශ කර තිබිම හේතුවෙනි.

ඉල්ලීම් කිසිවකට නිසි ප්‍රතිචාර නොලැබිම හේතුවෙන් සිසුවියන් පිරිස පාසල ඉදිරිපිට විරෝධතාවල යෙදී සිටි අතර ‍පොලිසියට මැදිහත්වීමට සිදුවී තිබේ.

ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා ‍පොලිසිය හබිබාගේ පියා ‍පොලිසියට ගෙන ගොස් ඔහු ගෙන ඇති තීරණය නීති විරෝධී බව පෙන්වා දී ගිවිසුමකට අත්සන් ගෙන ඇත්තේ ඇය බාල වයස්කාරියක වන හෙයින් මෙම විවාහය සිදු නොකරන ලෙසය.

සට්කිහිරාහි අබ්දුල්කරීම් උසස් බාලිකා විද්‍යාලයේ මෙම ක්‍රියාවලිය එම ප්‍රදේශ වැසියන්ගේ විශේෂ අවධානය යොමු කරවන්නක් විය.

Rivira . lk​
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කලේලෝ ටික දැන් ඉවරයි.විමුක්තිකාමීන් දැන් හැමතැනම ඉන්නවා :oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බංග්ලාදේශ් වල දුප්පත් ජනගහනය තමයි බහුතරය ඉන්නේ ... සාක්ෂරතාවයත් ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ ... ඒ නිසා ගැහැණු ළමයින්ව ගොඩක් පොඩි වයස් වලදී විවාහ කරලා දෙනවා ... ගොඩක් අයට තමන් විවාහ වුනා කියන මතකය වත් නෑ ... මටම එහෙම අය ගොඩක් හම්බෙලා කතා කරලා තියෙනවා .. අඩු තරමින් තමන්ගේ වයස කියන්න වත් එයාල දන්නේ නෑ :no::no::no:

    ඕකට ප්‍රධානතම හේතුව මේ රටේ මධ්‍යම පන්තියක් ගොඩ නැගිලා නොතිබීමයි ....
    තියෙන්නේ ගොඩක් ධනවත් රජ්ජ්ජුරුවෝ වගේ අය ඉන්න උසස් පැලැන්තියක් සහ හිඟන්නෝ වගේ ගොඩක්ම දුප්පත් පහත් පැලැන්තියක්
    රටට ඇවිත්ම බලන්න ඕන ඒ මිනිස්සු විඳින දුක් ... හැබැයි ඒ නිසාම වංචාව කියන දේ ඉහවහා ගිහින් ... ඒ නිසා තමයි රට හැමදාම පිරිහිමටම යන්නේ
    :angry::angry::angry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බංග්ලාදේශ් වල දුප්පත් ජනගහනය තමයි බහුතරය ඉන්නේ ... සාක්ෂරතාවයත් ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ ... ඒ නිසා ගැහැණු ළමයින්ව ගොඩක් පොඩි වයස් වලදී විවාහ කරලා දෙනවා ...

    ඕකට ප්‍රධානතම හේතුව මේ රටේ මධ්‍යම පන්තියක් ගොඩ නැගිලා නොතිබීමයි ....
    තියෙන්නේ ගොඩක් ධනවත් රජ්ජ්ජුරුවෝ වගේ අය ඉන්න උසස් පැලැන්තියක් සහ හිඟන්නෝ වගේ ගොඩක්ම දුප්පත් පහත් පැලැන්තියක්
    රටට ඇවිත්ම බලන්න ඕන ඒ මිනිස්සු විඳින දුක් ... හැබැයි ඒ නිසාම වංචාව කියන දේ ඉහවහා ගිහින් ... ඒ නිසා තමයි රට හැමදාම පිරිහිමටම යන්නේ
    :angry::angry::angry:

    මෙහේ කෙල්ලෝ ගිහින් එහේ කැම්පස් වල ඉගෙන ගන්නවා.එහේ වුන් කොහේ යන්නෙයි ..ඉතිං උන් ඉගෙන ගන්න‍ෙත් නැතුව ඔහේ කාව හරි බැඳලා ජීවත් වෙනවා.:rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බංග්ලාදේශ් වල දුප්පත් ජනගහනය තමයි බහුතරය ඉන්නේ ... සාක්ෂරතාවයත් ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ ... ඒ නිසා ගැහැණු ළමයින්ව ගොඩක් පොඩි වයස් වලදී විවාහ කරලා දෙනවා ... ගොඩක් අයට තමන් විවාහ වුනා කියන මතකය වත් නෑ ... මටම එහෙම අය ගොඩක් හම්බෙලා කතා කරලා තියෙනවා .. අඩු තරමින් තමන්ගේ වයස කියන්න වත් එයාල දන්නේ නෑ :no::no::no:

    ඕකට ප්‍රධානතම හේතුව මේ රටේ මධ්‍යම පන්තියක් ගොඩ නැගිලා නොතිබීමයි ....
    තියෙන්නේ ගොඩක් ධනවත් රජ්ජ්ජුරුවෝ වගේ අය ඉන්න උසස් පැලැන්තියක් සහ හිඟන්නෝ වගේ ගොඩක්ම දුප්පත් පහත් පැලැන්තියක්
    රටට ඇවිත්ම බලන්න ඕන ඒ මිනිස්සු විඳින දුක් ... හැබැයි ඒ නිසාම වංචාව කියන දේ ඉහවහා ගිහින් ... ඒ නිසා තමයි රට හැමදාම පිරිහිමටම යන්නේ
    :angry::angry::angry:

    ආයෙත් ගියාද ? දැක්කෙ නැ ගොඩක් දවසක් :dull::dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෙහේ කෙල්ලෝ ගිහින් එහේ කැම්පස් වල ඉගෙන ගන්නවා.එහේ වුන් කොහේ යන්නෙයි ..ඉතිං උන් ඉගෙන ගන්න‍ෙත් නැතුව ඔහේ කාව හරි බැඳලා ජීවත් වෙනවා.:rofl:
    ලංකාවේ කෙල්ලෝ යන්නේ pvt කැම්පස් වලටනේ..... ඒවාට ලංකාවේ අය නොගියත් මෙහෙ ඉන්න අයට යන්න පුළුවන් කමක් නෑ ... තිබ්බත් යවන් නෑ
    :no::no:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආයෙත් ගියාද ? දැක්කෙ නැ ගොඩක් දවසක් :dull::dull:
    ඔව් ඉතිං ආව වැඩේ ඉවරයක් කර ගන්න ඕනනේ :(
    කොහොමද ඉතිං ????
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආයෙත් ගියාද ? දැක්කෙ නැ ගොඩක් දවසක් :dull::dull:

    ආ කක්ක සෝන් චෙක් වැඩේ හරිද.:dull:
    මේ අවස්තාවේදී මට වෙරි නිසා හෙට ඕනෑම බැංකු කටයුත්තක් කරලා දෙන්න පුළුවන් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බංග්ලාදේශ් වල දුප්පත් ජනගහනය තමයි බහුතරය ඉන්නේ ... සාක්ෂරතාවයත් ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ ... ඒ නිසා ගැහැණු ළමයින්ව ගොඩක් පොඩි වයස් වලදී විවාහ කරලා දෙනවා ... ගොඩක් අයට තමන් විවාහ වුනා කියන මතකය වත් නෑ ... මටම එහෙම අය ගොඩක් හම්බෙලා කතා කරලා තියෙනවා .. අඩු තරමින් තමන්ගේ වයස කියන්න වත් එයාල දන්නේ නෑ :no::no::no:

    ඕකට ප්‍රධානතම හේතුව මේ රටේ මධ්‍යම පන්තියක් ගොඩ නැගිලා නොතිබීමයි ....
    තියෙන්නේ ගොඩක් ධනවත් රජ්ජ්ජුරුවෝ වගේ අය ඉන්න උසස් පැලැන්තියක් සහ හිඟන්නෝ වගේ ගොඩක්ම දුප්පත් පහත් පැලැන්තියක්
    රටට ඇවිත්ම බලන්න ඕන ඒ මිනිස්සු විඳින දුක් ... හැබැයි ඒ නිසාම වංචාව කියන දේ ඉහවහා ගිහින් ... ඒ නිසා තමයි රට හැමදාම පිරිහිමටම යන්නේ
    :angry::angry::angry:

    ඔයා දන්න දේවල්. :P ඔයා එහෙද ඉන්නෙ. දන්නෙ නැති නිසා ඇහුවෙ :baffled:
     
    පව් අහින්සක ළමයි. 13 කියන්නෙ බඳින වයසක් යැ, යාලුවෝ එක්ක සෙල්ලම් බත් වියන වයස නොවැ.
    ගාමන්ට් ඉන්ඩස්ට්‍රියෙ ඉන්න මගේ යාලුවෙක් කිව්ව, එහෙ ගාමන්ට් ෆැක්ටරි වල වැඩකරන ගෑනු ලමයින්ට පඩි දෙන්නෙ නැතිලු. කොම්පැනියෙන් දෙන නවාතැන්, ඇඳුම්, කෑමබීම වෙනුවෙන් ලු ඒ ලමයි වැඩ කරන්නෙ. ඒක නිසා යුරෝපෙ ප්‍රසිද්ධ සමාගමක කොන්ට්‍රැක්ට් එකක් බ0ගලාදේශෙන් කඩාගෙන මෙහෙට ගෙනැත්. යුරෝපෙ එවුන් සොරි වෙලා ගිහින් පඩි නොදී වහල් සේවෙ වගේ වැඩ ගන්නව කියල දැනගත්ත්ටම. උන් අපේ රටේ තත්වෙ ගැන සැටිස්ලු.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;17155374 said:
    මොකො දිව දාන්නෙ:rofl:
    නංගිගෙ ටෝක්ස් එකට මට ඇඩෙන්නත් වගෙ, ඇයි දන්නෙ නැද්ද එයා එහෙ ලු :P