kollek දුම්රියට පැනලා
අනේ අපගෙ උසස් අද්‍යාපනය ළමුන්ට ඇති අසහනය
පින්නවල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු අද (19) සවස 2.15 පමණ රඹුක්කන කොළඹ දුම්රියට පැන සියදිවි නසා ගත් බව පොලිසිය පවසයි. මේ වන විට සිසුවාගේ මෘත ශරීරය රඹුක්කන රෝහල වෙත යවා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.http://www.mawbima.lk/34-79720-news-detail.html

Last edited:
මොනවගේ ප්රශ්නයක්ද?
ee wagema samahara un innawa avurudu 13 - 18 weddi hedenawa hedillak aaye yakaa gehuwath kagena yanawa, uge wede karagannawa gaanata. Paddathiya balance wena heti thamaa..
එලකිරියෙ ත්‍රෙඩ් දාපු එකෙක් එහෙම නෙමේ නේද ?