සිසුවෙක් සිංගප්පූරුවට

Nov 3, 2011
128
21
0
http://www.sirasatv.lk/
සිසුවෙක් සිංගප්පූරුවට

ජල පීඩන රොකට් තරගයට ලක් සිසුවෙක් සිංගප්පූරුවට

ආසියා ශාන්තිකර කලාපීය ජල පීඩන රොකට් තරගයෙන් ජාතික ශූරතාවය දිනාගත් කඳන්ගමුව නවෝද්‍යා මහා විදුහලේ එච්.ආර්. හිරාජ් මධුරාජ් (15) සිංගප්පුරුවේ අන්තර්ජාතික තරගයට සුදුසුකම් ලබා සිටියි.
මොරටුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවැත්වූ තරගයේදී පාසල් 43 ක් පරදවා මධුරාජ් මුල් තැන ද, කොළඹ අශෝක විදුහලේ මොහොමඞ් හාපීන් දෙවැනිතැන ද මහනුවර ත‍්‍රිත්ව විදුහලේ පසී අහමඞ් තෙවැනි තැන ද දිනා ගත්හ.


rocat-1-1.jpg


rocat-21.jpg


rocat-31.jpg


rocat-41.jpg


http://www.lankadeepa.lk/index.php/articles/11908
 
  • Like
Reactions: RuZZa and thilzz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි කාටද ආඩම්බර නැත්තේ මේ වගේ ලංකාවේ නම ප්‍රසිද්ධියට පත් වෙද්දි..
    ඒ වගේම නුවර නමත් ඉදිරියට යද්දි :පි
     
    Nov 3, 2011
    128
    21
    0
    http://www.sirasatv.lk/