සිසේරියන් සැත්කම
සිසේරියන් සැත්කම යනු යමිකිසි මවකට සිය දරැවා හෝ ඊට වැඩි ගණනක් ස්වාභාවිකව ප්‍රසූත කිරීමට අපහසු නමි වෛද්‍ය විද්‍යාව ඊළගට හදුන්වා දී ඇති ක්රමවෙිදයයි. එය හදුන්වන්නේ C-section
සිසේරියන් සැත්කම ( Operation )
එසේත් නැත්නමි සීසර් ක්‍රමය යනුවෙනි. මෙම ශෛල්‍යකර්මයේ (Operation ) ඉතිහාසය මීට වසර 2500 ක් තරමි ඈතය. ක්‍රි.පූර්ව 298- 272 ඉංදියාවෙි චන්ද්‍රගුප්ත අධිරාඡ්යයාගේ මවවූ බිංදුසාරී චන්ද්‍රගුප්ත අධිරාඡයාව බිහිකලේ ඇය මිය ගිය පසු චානක්‍ය නැමති ඔහුගේ ගුරැවරයාගේ උපදෙස් මත බිංදුසාරිගේ උදරය කපා බවත්. ක්‍රි.පුර්ව 1030 සිට 223 දී චීන අධිරාඡ්‍යයේ කහ අධිරාඡයන් හයදෙනාම උපත ලැබුවෙි ඔවුන්ගේ මවුවරැන්ගේ උදරය පලා බවත් පුරාණ චීන ඉතිහාසඥ Luzhong සටහන් කර ඇතැයි කියති.
නමුදු මෙිවාට නිවරදි මුලාශ්රහෝ සත්‍යයැයි පදනමි කල හැකි කිසිවක් නොමැති බැවින් ඒවා මිත්‍යාව පදනමි කරගත් මත ලෙස වෛද්‍ය විද්‍යාව බැහර කරයි. සීසේරියන් ශෛල්‍යකර්මය යන නම වැටුනේ සීසර්ගේ උපතින් පසුව බව ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඡාතික වෛද්‍ය පුස්කතාලය වාර්තා කරයි ඔවුන්ට අනුව රෝම අධිරාඡ්යා වු ඡුලියස් සීසර් ගේ උපත සිදුවූයේ ඡුලියස් සීසර්ගේ මව වු ඔරේලියා ගේ උදරය පැලීමෙනි. පෞර රාඡ්‍යයක් වු රෝමය දරැ පුසූතයකදී මව මරණයට පත්වී නමි එම මවගේ උදරය පලා දරැවා ගැනීම නීතිමය කටයුත්තක් සේ සැලකීය.
මක් නිසාද ඔවුනට යුද්ධයට ඡනතාව අවශ්‍යවිය. එහෙත් ඔරේලියා සිටියේ දරැ ප්‍රසූතියේදී අපහසු තත්වයක නොවෙි. ඇගේ උදරය පැලුවෙි එසේ උදරය පලා ගත් දරැවන් වෙනත් දරැවන්ට වඩා බුද්ධියෙන් ශක්තියෙන් හා නිර්භයත්වයෙන් වැඩි බව රෝම පාලකයෝ සැලකූ මිත්‍යා විශ්වාසයක් පදනමි කොටය. කෙසේ වුවත් ඡුලියස් සීසර්ගේ මව යහතින් වසර 60 ක් ඡිවත් වු බව ඉතිහාසය අපිට පෙන්වා දෙයි. එහෙත් පසුව රෝම අධිරාඡ්‍යයට වඩා රෝම අධිරාඡ්යය විසින් මරා දැමු ඡේසුස් ක්‍රිස්තුස්ගේ පල්ලිය බලවත් වු බැවින් යුරෝපයේ සීසේරියන් සැත්කම තහනමි කරනු ලැබීය. ඒ දෙවියන් වහන්සේ කිසිවෙකු කපා කොටා මනුෂයයෙකු බිහිකිරීම මනුෂ්‍යත්වය නිගාවක් යැයි කියා ඇති නිසා බව පල්ලිය එකල යුරෝපයට කියා තිබිනි.
එය තව දුරටත් සිසේරියන් සැත්කමින් ඔබිබට ගොස් කිසිම මනුෂ්‍යයකු මොනයමිම හෝ රෝගී තත්වයක් මත කපා කොටා පරීක්ෂනය හෝ නිරීක්ෂන කිරීම කිසිවෙකුට හෝ කල නොහැකි අයුරින් පල්ලිය එය නීතියක් කොට තහනමට ලක්කලේය. ඒ ක්‍රිස්තියානිය යුරෝපය පාලනය කල මධ්‍යතන යුගයයි. එය විද්‍යාව ප්‍රතික්ෂේප කල විද්‍යාව එකතැන පල්වලක් කල අදුරැ සමයකි. රෝගී මිනිසුන්ගේ සැරව පිරැනු විශාල ගෙඩි තුවාල හෝ වන කපා පිරිසිදු කලේ එවකට බාබර් යන ලතින් වචනයෙන් හැදින්වු කොන්ඩා කපන මිනිසුන්ය. වෛද්‍ය ක්ෂේත්රය ඒ සා දුප්පත් විය.
මධ්‍යතන යුගයේ අවසානයෙන් පසු සිසේරින් ශල්‍යකර්මයේ නිවැරදි හා සත්‍ය තොරතුරැ අපට මුණ ගැසෙන්නේ 1580 ස්විස්ටර්ලන්තයෙනි. වෛද්‍ය විද්‍යාව ඉතිහාසයේ සාක්ෂි සහිත සිසේරින් ශල්‍යකර්මය එයයි. ස්විස්ටර්ලන්තයේ Siegersausen ග්‍රාමයේ Jacob Nufer නමින් ඡුදා ඡාතික මස් මරන්නෙක් විය. හේ සිය පවුල ඡිවත්කලේ උෟරන් ඇතිකර උන්ව මස්කර විකිනීමෙනි. ඡැකෝබි ගේ බිරිද දරැ ප්‍රසුතිය ස්වාභාවිකව කර ගත නොහැකිව දැඩි වෙිදනාවෙන් පෙලෙන්නට වු විට ඡැකෝබි ඒ සදහා ගමෙි මිනිසුන්ගෙන් උදවි පැතීය. එකල වෛද්‍ය විද්‍යාව එතරමි ප්‍රගතියක නොසිටි නිසාත් ඒ ගමෙි මෙි පලිබද දැනුමක් ඇති වෛද්‍යවරැ නොමැති නිසාත් ඡැකෝබිට ඒ සදහා උදවිවට දිව ආවෙි වින්නඹු මාතාවන්ය.
ගමෙි වින්නඹු මාතාවන් 13 දෙනෙකු ඡැකෝබිගේ බිරිදගේ ඇද වටා සිටියද ඇයව මෙි වෙිදනාවෙන් මුදවා දරැවා බිහිකරගත හැකි ක්‍රමයක් ඔවුන් නොදැන සිටියහ. ගැබිනි ගැහැණිය වෙිදනාවෙන් මොරදෙයි . එය ඇය පැයක් දෙකක් නොව දින දෙකක් පමණ අතිශය වෙහෙසකර වෙිදනාවිදි කාලයකි. ඇය සිටියේ මරණය වෙත ළංවෙමිනි. තව දුරටත් ඉවසිය නොහැකි ඡැකෝබි ගමි ප්‍රධානියා ළගට දිවගොස් තම බිරිදගේ බඩ පලා දරැවා එලියට ගැනීමට අවසර පැතීය. කල හැකි වෙන කිසිවක් නොමැති නිසා ගමි ප්‍රධානියා ඊට අවසර දුන් විට මස්මරන්නා සිය ඊරියන්ගේ පැටවි ඇයට ප්‍රසුත කිරීමට අමාරැවනවිට ඊරියගේ බඩ පලා පැටවා එලියට ගන්නා ආකාරයට නමුත් ඉතාමත් ප්‍රවෙිසමෙන් බිරිදට අබින්කවා සිහි මුර්ඡාකොට ඇගේ උදරය පලා දරැවා එලියට ගත්තේය. බිරිද නිරපද්‍රිතව තවත් වසර 87 ක් ඡිවත්වු අතර නිවුන් දරැවන් 4 දෙනෙකුට ඒ කාලය තුල උපත දුන්නාය. සීසේරීන් කර ගත් දරැවා වසර 70 ක් ඡිවත්විය.
සත්ව පාලනය හා උන් කපාකොටා ලද අත්දැකීමි සහ උන්ගේ අභ්‍යන්තර සිරැරේ සැකස්ම පිලිබදව ඡැකෝබි මනාලෙස දැන සිටියාට සැක නැත. ඔහුගේ අත්දැකීමි එම කර්තව්‍ය නිවරදි හා ප්රවෙිසමිලෙස කිරීමට උපකාර වු අතර ඡැකෝබිගේ ඒ නිර්භය ක්‍රියාව වෛද්‍ය විද්‍යාවට සිසේරින් සැත්කමි සදහා පැවති අවධානම හා බිය පහකරවු ප්‍රධාන හැරවුමි ලක්ෂයක් විය.
source http://thewoman.lk/operation-c-section/