සිහලුන්ගෙන් තොර ශ්‍රී ලංකාවක්.............

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිහලුන්ගෙන් තොර ශ්‍රී ලංකාවක්.............

    430362_376141062398394_318576704821497_1571401_468767950_n.jpg


    ඉතිහාසයක් නැති අනාගතයක් සිහලුන්ගෙන් තොර ශ්‍රී ලංකාවක්.............
     
    • Like
    Reactions: llrajitha

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අද්‍යපනයේ ස්වර්ණතම යුගය ලෙස සැලකෙන 80-90 කාලයේ ලංකාවේ තිබුන අද්‍යපන තත්තවය හා සලක බලද්දී අපි ඉගෙන ගන්නේ මොනවද කියල හිතෙනවා නේද? ගණිතය විෂයට මොකද වෙලා තියෙන්නේ. ඝන ජ්‍යාමිතිය කියල දෙයක් අපි engineering කරලත් දන්නේ නැ. මේවා ගැන හිතල බලද්දී අපිටනම් හිතෙන්නේ දවසින් දවස අපේ රටේ අද්‍යාපනය බල්ලට යනවා කියල තමා. මේවා අපේ නායකයෝ කරන්නේ ඇය කියල කියන්න ගියොත් අපි දේශද්‍රෝහී වෙනවා. ආණ්ඩුව මේ කරන්නේ ඇත්තටම රටේ මිනිස්සු ඉල්ලන දේවල්ද නැත්තනම් රුකඩ වගේ තවත් පිරිසකට කඩේ යමක් නිසා දෛ විමසා බලන්න කාලය එළඹ ඇත.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිංහලයින්ගේ අනන්‍යතාවය නැතිවෙන කාරණය පැත්තකින් තිබ්බත්, මේක සිදු නොවිය යුත්තක්.ඒ කාලෙ, ඉතිහාසය විෂය ධාරාවෙන් ඉවත් කරන්න ගත්ත මෝඩ තීරණය නිසා තමයි අද ලංකාවෙ මෙච්චර මරුමුස් මිනිස්සු ටිකක් බිහිවෙලා තියෙන්නෙ. මිනිසෙකුගෙ ශික්ෂණය, සමාජ අවබෝධය ඇතිවෙන්න, ඉතිහාසය අත්‍යවශයයි
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් ලංකාවෙන් සියලූම මිනිසුන් ඉවත් කරනවා.මේක පිටසක්වල ජීවින්ට අයිති රටක්. මේක ඔරියන්ස්ලා ආපහු ලබාගන්නවා. ලාංකිකයන් වෙනත් රටවල් වලට යවනවා.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පිටසක්වල ජීවින් ලංකාවෙන් සියලූම මිනිසුන් ඉවත් කරනවා.මේක පිටසක්වල ජීවින්ට අයිති රටක්. මේක ඔරියන්ස්ලා ආපහු ලබාගන්නවා. ලාංකිකයන් වෙනත් රටවල් වලට යවනවා.

    umba delowatama nathi moda musalayek