***සිහිනයක් පමණී***

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ***සිහිනයක් පමණී***

    අපි හැමදෙනාම නින්දෙන් සිහින දකිනවා!!
    ඉතින් ඔයලා ඊයෙ රෑ දුටු සිහිනය මෙතන ලියන්න බලන්න...
    .

    DreamingND_lg.jpg
     
    • Like
    Reactions: Hayao

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    girlfriend

    දැක්ක මගේ පරණ girlfriendwa.:eek::eek:
    දැන් අවුරුද්දක් විතර වෙනවා එයාව අන්තිමට මුණ ගැහිලා. මොන මගුලට ඒ මල යක්ෂනීව හීනෙන් පේනවද මන්ද. සැනසිල්ලේ නිදා ගන්නවත් නැහැ.:frown::angry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දැක්ක මගේ පරණ girlfriendwa.:eek::eek:
    දැන් අවුරුද්දක් විතර වෙනවා එයාව අන්තිමට මුණ ගැහිලා. මොන මගුලට ඒ මල යක්ෂනීව හීනෙන් පේනවද මන්ද. සැනසිල්ලේ නිදා ගන්නවත් නැහැ.:frown::angry:

    umba kochchera ekita bannath,umbe yati hite eki gana adahasak tiyanawa...neda?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දැක්ක මගේ පරණ girlfriendwa.:eek::eek:
    දැන් අවුරුද්දක් විතර වෙනවා එයාව අන්තිමට මුණ ගැහිලා. මොන මගුලට ඒ මල යක්ෂනීව හීනෙන් පේනවද මන්ද. සැනසිල්ලේ නිදා ගන්නවත් නැහැ.:frown::angry:

    hodata pancil aran nida ganin. ethakota harii.. :)