සිහිනයක් වූ උපාධිය යථාර්ථයක් කරමු

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    B2B1DA98-AA07-4D7F-83BB-3A774D21D126.jpeg


    *සිහිනයක් වු උසස් අධ්‍යාපනය යථාර්ථයක් බවට පත් කරදෙන්න බටංගල විශ්වවිද්‍යාල විද්‍යායාතනය ඔබ වෙනුවෙන් විවෘතයි* .

    ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය වෘත්තීය කුසලතාවයන්ගෙන් පිරි යථාර්ථයක් බවට පත් කරගැනීමට ඔබට අවස්ථාව ඇත

    වෘත්තීය පාඨමාලාවන් රැසක් සමග ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය නවමු මගකට ගෙන යාම සදහා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය *2021.07.15 වන දින උදෑසන 10 ට* ආරම්භ වීමට නියමිතව ඇත .

    ඔබත් උසස් අධ්‍යාපනය අපෙක්ෂාවෙන් සිටින අයෙකු නම් *Zoom තාක්ෂණය* ඔස්සේ පවත්වන ලබන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්බන්ධ වන්න.

    https://learn.zoom.us/j/64491406538?pwd=MG9PdlFxZ2F5S3pMaEd2Vzc2dkUydz09