සිහිනයකි මා...

Nov 2, 2011
11
3
0

ALONE_BOY_IN_LOVE_4.jpg



සිහිනයකි මා
ඔහේ පාව යන
නවාතැන්පලක්
නොමැත මට නවතින්ට...

ඔබේ හදවතෙහි
ලැඟුම්ගෙන ඉන්ට
දෙන්න මට අවසර
මගෙ සරාසඳ...
- samanalaya -