සිහිනය දිලුනාවේ..
කලුවර අහසට සදවත නැගුනාවේ
හද තුල තනිකම නැතිකර දී...
සිත තුල මගෙ අද සිහිනය දිලුනාවේ..
එය තුල හො හින හෙන්නට දී



කලුවර අහසට සදවත නැගුනාවේ
හද තුල තනිකම නැතිකර දී...
සිත තුල මගෙ අද සිහිනය දිලුනාවේ..
එය තුල හො හින හෙන්නට දී




kaviyak liyawuna kiyanne man upset gahala enne kiyala hithaganinko 