[FONT="]සිහිනය-[/FONT]
[FONT="]ඇසුණි මැදියම [/FONT]
[FONT="]සුදු සීයාගේ කතන්දර[/FONT]
[FONT="]සෝමවීර මාමා පසෙක[/FONT]
[FONT="]ලියද්දි කතාවක් විග විගහට[/FONT]
[FONT="]තවත් පසෙක සේකරය[/FONT]
[FONT="]එකතුවීලා ගලප්පත්තිට[/FONT]
[FONT="]ලියනවා නව නාට්‍යයක්[/FONT]
[FONT="]නිමා කළ නොහැකි වුණ[/FONT]
[FONT="]කේමදාස අමරදේව එක්කය[/FONT]
[FONT="]මානවසිංහයන් එතැනය[/FONT]
[FONT="]ඇහෙනවා නව ගීත[/FONT]
[FONT="]මට තවම නොතේරෙන[/FONT]
[FONT="]සරච්චන්ද්‍රයන් පුහුණුවක[/FONT]
[FONT="]විජය නන්දසිරි එක්කම[/FONT]
[FONT="]වේදිකාවේ කලබල[/FONT]
[FONT="]මුණසිංහ මාස්ටර් හින්දම[/FONT]
[FONT="] [/FONT]
[FONT="]පතී ඒත් නිහඬව[/FONT]
[FONT="]මවනවා චිත්ත රූප[/FONT]
[FONT="]තිරයකට ගෙන එන්නට[/FONT]
[FONT="]වික්‍රමසිංහයන් ලියුව[/FONT]
[FONT="]තව තැනක සාජ්ජය[/FONT]
[FONT="]ජෝති,මිල්ටන් සින්දුය[/FONT]
[FONT="]විජය ඇවිදින් එතැනට[/FONT]
[FONT="]පැණි රහට කතාවකය[/FONT]
[FONT="]යා යුුතුද මා එතැනට[/FONT]
[FONT="]ආ යුතුද මා නැවත[/FONT]
[FONT="]සිතූවෙමි මා එවිට[/FONT]
[FONT="]ඇස් ඇරුණු විටම[/FONT]
[FONT="]-මාලන් විදානපතිරණ[/FONT]
[FONT="]ඇසුණි මැදියම [/FONT]
[FONT="]සුදු සීයාගේ කතන්දර[/FONT]
[FONT="]සෝමවීර මාමා පසෙක[/FONT]
[FONT="]ලියද්දි කතාවක් විග විගහට[/FONT]
[FONT="]තවත් පසෙක සේකරය[/FONT]
[FONT="]එකතුවීලා ගලප්පත්තිට[/FONT]
[FONT="]ලියනවා නව නාට්‍යයක්[/FONT]
[FONT="]නිමා කළ නොහැකි වුණ[/FONT]
[FONT="]කේමදාස අමරදේව එක්කය[/FONT]
[FONT="]මානවසිංහයන් එතැනය[/FONT]
[FONT="]ඇහෙනවා නව ගීත[/FONT]
[FONT="]මට තවම නොතේරෙන[/FONT]
[FONT="]සරච්චන්ද්‍රයන් පුහුණුවක[/FONT]
[FONT="]විජය නන්දසිරි එක්කම[/FONT]
[FONT="]වේදිකාවේ කලබල[/FONT]
[FONT="]මුණසිංහ මාස්ටර් හින්දම[/FONT]
[FONT="] [/FONT]
[FONT="]පතී ඒත් නිහඬව[/FONT]
[FONT="]මවනවා චිත්ත රූප[/FONT]
[FONT="]තිරයකට ගෙන එන්නට[/FONT]
[FONT="]වික්‍රමසිංහයන් ලියුව[/FONT]
[FONT="]තව තැනක සාජ්ජය[/FONT]
[FONT="]ජෝති,මිල්ටන් සින්දුය[/FONT]
[FONT="]විජය ඇවිදින් එතැනට[/FONT]
[FONT="]පැණි රහට කතාවකය[/FONT]
[FONT="]යා යුුතුද මා එතැනට[/FONT]
[FONT="]ආ යුතුද මා නැවත[/FONT]
[FONT="]සිතූවෙමි මා එවිට[/FONT]
[FONT="]ඇස් ඇරුණු විටම[/FONT]
[FONT="]-මාලන් විදානපතිරණ[/FONT]
