


තැඹිලි පාට හැන්දෑව............?....dekamayi ehema liyala thiyenawa.
mona unath sundaramaaaaa sundara heenawak wage.![]()

සමහර දවස් වලට හැන්දෑවට අහස තැඹිලි පාටය්..
thanks for the reply..
....මාත් දැකලා නැතුව නෙමෙයි.....
...ඒ උනාට ගොඩාක් වෙලාවට යොදා ගන්නේ සැන්දෑ අහස,වගේනේ ....එකයි මං එහෙම කීවේ......D