☸ බුදු දහම කියන්නේ මොකක්ද - සරල උදාහරණයකින් ☸

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ඔයා කාට හරි ධර්මය අවබෝධ කරවන්න කියලා හිතලා මොකක්හරි කියලා, ඒකෙන් එයාට ධර්මය අවබෝධ වුනා කියලා හිතුන අවස්ථා තියෙනවද?

    plus, ලෞකික ධ්‍යාන සම්බන්ධව අත්දැකීම් තියෙනවද? (දැනගන්න ලෞකික දේවල් ටිකක් තියෙනවා)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    ඔයා කාට හරි ධර්මය අවබෝධ කරවන්න කියලා හිතලා මොකක්හරි කියලා, ඒකෙන් එයාට ධර්මය අවබෝධ වුනා කියලා හිතුන අවස්ථා තියෙනවද?

    plus, ලෞකික ධ්‍යාන සම්බන්ධව අත්දැකීම් තියෙනවද? (දැනගන්න ලෞකික දේවල් ටිකක් තියෙනවා)
    ඉස්සර එහෙම බලෙන් කියන්න ගියා දැන් වෙලාවක් එනකම් බලන් ඉන්නවා කියන්න . සමහර අයට තේරුණා කියල හිතෙනවා . මීටර් උනා කියල drastic වෙනසක් වෙන්නේ නෑනේ .
    බුදු කෙනෙක්ට ඇරෙන්න එක sure එකට කියන්න බෑනේ , දීර්ග කාලයක් ආශ්‍රය කරලා තම දැන ගන්න වෙන්නේ. එකත් අපේ මට්ටමට සමාන බව , අපිට වඩා මාර්ගයේ ගිහන් තියෙන කෙනෙක් හොයාගන්න බෑ . අපිට අපි ගැන උනත් දැන ගන්න වෙන්නේ කාලයක් ජිවත් වෙනකොට නිකන් තියරි ද නැත්නම් තෙරිලද කියල ගැණෙන (අපි) තීරණ වලින් .

    භාවනා නම් කාලයක් කරා සමහර අත්දැකීම් සෑහෙන්න උදව්වක් උනා. expert නෙමේ greenthunder තමා කිරියේ නම්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉස්සර එහෙම බලෙන් කියන්න ගියා දැන් වෙලාවක් එනකම් බලන් ඉන්නවා කියන්න . සමහර අයට තේරුණා කියල හිතෙනවා . මීටර් උනා කියල drastic වෙනසක් වෙන්නේ නෑනේ .

    මන් තාම අලුත්. 🥀

    සමහර අත්දැකීම්

    අභින්නාපාදක පන්චම රූප ධ්‍යානය සම්බන්ධ අත්දැකීම් තියෙනවද?
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    අභින්නාපාදක පන්චම රූප ධ්‍යානය සම්බන්ධ අත්දැකීම් තියෙනවද?
    එහෙම නම් නැ . තියරි නම් කොමත් දන්නේ නෑ . greenthunder තමා . නැත්නම් FB එකේ යාලුවෙක් ඉන්නවා ධම්මජිව හාමුදුරුවන්ගේ ගෝලයෙක් . ලින්ක් එක එවන්න පුළුවන්
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙම නම් නැ . තියරි නම් කොමත් දන්නේ නෑ . greenthunder තමා . නැත්නම් FB එකේ යාලුවෙක් ඉන්නවා ධම්මජිව හාමුදුරුවන්ගේ ගෝලයෙක් . ලින්ක් එක එවන්න පුළුවන්

    link ek dnna, මන් PM open කරන්නම්. ඉතුරු ටික PM කතා කරමු.

    අභින්නාපාදක පන්චම රූප ධ්‍යානය සම්බන්ධ අත්දැකීම් තියෙනවද?

    @greenthunder ඔයාට තියෙනවද?
    ------ Post added on Aug 4, 2025 at 7:55 PM
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    මන් තාම අලුත්. 🥀
    මගේ සත දෙක
    කියන කොට නැත අන්තය cover වෙන්න කියන්න ඕන , නැත්නම් "හරි හරි මම නෑ " කියල ගන්න පුළුවන් . social platform වල සැහෙන්න දෙපැත්තට කොටන්න ඕන අදහස communicate වෙන්න , කල් යනවා කතා කරනවා වගේ නෙමේනේ.
    මගේ මතය හරිම කියලා තමා අපි ඇතුළු හැමෝම එන්නේ . මගේ මතය හැදුන විදිහ වැරදි කියලා ඔප්පු කරන්න හැදුවට

    ;)
     
    thanks
     
    • Love
    Reactions: nipund