සිහින දකිනවද? ඊයේ දැකපු හීනේ මතකද?

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    *ඔබ නින්දේ ඇති විට ඔබේ ශරීරය තාවකාලික පන නැති ස්වභාවයකට(temporarily paralyzes) පත් වෙයි. :baffled::baffled:
    මේ නිසා මිනිසුන් දකින සිහින වලට ශරීරය ප්‍රතිචාර දැක්වීම වලක්වයි.

    *නින්දේදී සිහින දැකීමෙන් සුරාන්තයට එළබෙන්න පුළුවන්ලු.

    දෙක එකිනෙකකට හැලපෙන්නෙ නැහැනෙ.
    මොනවා උනත් දෙවැනි එක නම් ඇත්ත
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    11.gif