~ සිහින දිගන්තය ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
~ සිහින දිගන්තය ~

අපිට අපේ දුක මොහොතකට හරි අමතක කරවන්නේ "සිහින"
සමහර සිහින උදේ වෙද්දී යන්තමට මතක තිබුනත් ........එක තියෙන්නෙ හිත යට. තව කෙනෙක්ට ඒක කියන්න බෑ. මතක නෑ.....

රෑ එලිවෙනකම් සුන්දරව දකින සිහින.......උදේම මැකිලා යනවා
මේ ඒ ගැනයි
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
දකින්නට සුභ සිහින
වරම් ලබමින් නිතර
වදින්නට නිදි ලොවට
ඉතින් දෙමි අවසරය…….

:rofl:
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඇස් පියන නිදිමත
සිත් පෙලන නිදි මත
ගත නිවන නිදිමත
දෙව් දුවය් නිදිමත ….
ගතෙ සහ සිතෙහි වූ
සියලු දුක් කරදර
මොහොතකට අමතක
සෑනසුමය් ඔබ මට
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
ඇස් පියන නිදිමත
සිත් පෙලන නිදි මත
ගත නිවන නිදිමත
දෙව් දුවය් නිදිමත ….
ගතෙ සහ සිතෙහි වූ
සියලු දුක් කරදර
මොහොතකට අමතක
සෑනසුමය් ඔබ මට

:rofl: :rolleyes:

Mokada me ada.....Kaviyenma ?? :D
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
කවි සිත අවදියෙනි
සුදු හාමිනේ පෑමින ඈත…
ඉතින් මම කවි ලියමි නෑගෙනිය…..

wow...........ekath tama me :P

hari hari.........newly married couple ekane. neda aiye
7.gif
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
archirasika said:
විවාහයට වසර තුනකි
ප්‍රෙමයට සත් වසරකි.....
එහෙත් අපෙ පෙම
තවම නවුම්ය පෙර සේ......

:rolleyes: mulu ekathuwa 10i :D
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
විවාහයට වසර තුනකි
ප්‍රෙමයට සත් වසරකි.....
එහෙත් අපෙ පෙම
තවම නවුම්ය පෙර සේ......

සත් වසරක් ප්‍රේමයක්
තුන් වසරක් එකට ඉද
විදින ඔබ දෙපලටම
මගෙන් ආසිරි නිබද
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Doly said:
සත් වසරක් ප්‍රේමයක්
තුන් වසරක් එකට ඉද
විදින ඔබ දෙපලටම
මගෙන් ආසිරි නිබද

තුති පුදන අතරම
ඔබ දෙපල එක්වන
ඒ සුභ දිනට
කේක් පලුවක් එවනු මා වෙත…….
:P
 

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
eka thama sis...hina load wenne RAM ekata ne....system eken shutdown una gaman makila yanawa...HD eke save una nam makenne na...:P :P :P

nyc poem sis....:yes: :yes: Cool Background...:yes: :yes:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
lek said:
eka thama sis...hina load wenne RAM ekata ne....system eken shutdown una gaman makila yanawa...HD eke save una nam makenne na...:P :P :P

nyc poem sis....:yes: :yes: Cool Background...:yes: :yes:


Hik...
Reply eka gana puduma wenne na. oka IT karana hamotama hadena rogayak. mata duka eka oyatath hadila nisai :P :P :lol: :lol:
 

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
Doly said:
Hik...
Reply eka gana puduma wenne na. oka IT karana hamotama hadena rogayak. mata duka eka oyatath hadila nisai :P :P :lol: :lol:

ow oka thama Swin flue eka IT version eka....:P :P
Mata hadila dan tika dawasak wenawa...:rolleyes: :rolleyes:
Hoda wenne na oka aye...:rofl: :rofl:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
තුති පුදන අතරම
ඔබ දෙපල එක්වන
ඒ සුභ දිනට
කේක් පලුවක් එවනු මා වෙත…….
:P


බඩුමිල අහසටම
නැග ඇති කලෙක
අනේ මොන කේක් ද
හොර රහසෙ යන එකයි
අපිට ඇති එකම මග:P :P