මන් අද පාන්දර හීනෙන් දැක්ක නෙලුම් පැලයක් අරන් අැවිත් ගෙදර හදනව, නෙලුම් පැලයක් හන්ද මට හිතෙනව මොකක්හරි විශේෂ දෙයක් කියල:yes: ඒකෙ තේරුම මොකක්ද:yes: