සිහින පලාපල

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං නැති වුනු තමන්ගෙ දරුවෙක් හීනෙන් ඇවිත් කෙසෙල් ඉල්ලුවොත් ඒකෙන් මොකක්ද කියවෙන්නෙ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචං නැති වුනු තමන්ගෙ දරුවෙක් හීනෙන් ඇවිත් කෙසෙල් ඉල්ලුවොත් ඒකෙන් මොකක්ද කියවෙන්නෙ..
    මම දන්නේ නෑ මේක ඔයාගේ අද්දැකීමක් ද කියලා. නමුත් උබ බවුද්දයෙක්නම් අපි විස්වාස කරන විදිහට දානයක් දීලා මලගිය නෑයට පිං දෙන්න. ඔයවගේ අවස්ථාවක දෙන්න පුළුවන් හොදම ධානයක් විදිහට බලු-කපුටු ධානය නැතිනම් කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත්ගුලි දානය සදහන් කරනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියටම දන්නෙ නෑ ඒත් පන්සලකට හොඳ දානයක් දෙන්ඩ
    තව නැතිවෙච්ච දරුව මතක් කරල ලමා නිවාසෙක ලමයින්ට හොඳ පලතුරු සහිත දානයක් දුන්නත් හොඳයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම දන්නේ නෑ මේක ඔයාගේ අද්දැකීමක් ද කියලා. නමුත් උබ බවුද්දයෙක්නම් අපි විස්වාස කරන විදිහට දානයක් දීලා මලගිය නෑයට පිං දෙන්න. ඔයවගේ අවස්ථාවක දෙන්න පුළුවන් හොදම ධානයක් විදිහට බලු-කපුටු ධානය නැතිනම් කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත්ගුලි දානය සදහන් කරනවා.
    පිං බලාපොරොත්තු වීමක් !!
    පිං පමුනුවපන් !!
    හරියටම දන්නෙ නෑ ඒත් පන්සලකට හොඳ දානයක් දෙන්ඩ
    තව නැතිවෙච්ච දරුව මතක් කරල ලමා නිවාසෙක ලමයින්ට හොඳ පලතුරු සහිත දානයක් දුන්නත් හොඳයි.

    :yes::yes::yes:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම දන්නේ නෑ මේක ඔයාගේ අද්දැකීමක් ද කියලා. නමුත් උබ බවුද්දයෙක්නම් අපි විස්වාස කරන විදිහට දානයක් දීලා මලගිය නෑයට පිං දෙන්න. ඔයවගේ අවස්ථාවක දෙන්න පුළුවන් හොදම ධානයක් විදිහට බලු-කපුටු ධානය නැතිනම් කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත්ගුලි දානය සදහන් කරනවා.
    mage athdakimak neme machn wena kenekge.. puluwannm hoyala kiyanavada ahuwa.. ekai meke damme. thanx bn