මචං නැති වුනු තමන්ගෙ දරුවෙක් හීනෙන් ඇවිත් කෙසෙල් ඉල්ලුවොත් ඒකෙන් මොකක්ද කියවෙන්නෙ..
bump
haamuduru namakata hoda daanayak deepan (keema),
passe pin deepan
Thanx mchnlaBUMPER
haamuduru namakata hoda daanayak deepan (keema),
passe pin deepan
මම දන්නේ නෑ මේක ඔයාගේ අද්දැකීමක් ද කියලා. නමුත් උබ බවුද්දයෙක්නම් අපි විස්වාස කරන විදිහට දානයක් දීලා මලගිය නෑයට පිං දෙන්න. ඔයවගේ අවස්ථාවක දෙන්න පුළුවන් හොදම ධානයක් විදිහට බලු-කපුටු ධානය නැතිනම් කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත්ගුලි දානය සදහන් කරනවා.මචං නැති වුනු තමන්ගෙ දරුවෙක් හීනෙන් ඇවිත් කෙසෙල් ඉල්ලුවොත් ඒකෙන් මොකක්ද කියවෙන්නෙ..
ow owaaranni or wanawaasii silwath hamuduruwo kiyapan machan
මම දන්නේ නෑ මේක ඔයාගේ අද්දැකීමක් ද කියලා. නමුත් උබ බවුද්දයෙක්නම් අපි විස්වාස කරන විදිහට දානයක් දීලා මලගිය නෑයට පිං දෙන්න. ඔයවගේ අවස්ථාවක දෙන්න පුළුවන් හොදම ධානයක් විදිහට බලු-කපුටු ධානය නැතිනම් කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත්ගුලි දානය සදහන් කරනවා.
පිං බලාපොරොත්තු වීමක් !!
පිං පමුනුවපන් !!
හරියටම දන්නෙ නෑ ඒත් පන්සලකට හොඳ දානයක් දෙන්ඩ
තව නැතිවෙච්ච දරුව මතක් කරල ලමා නිවාසෙක ලමයින්ට හොඳ පලතුරු සහිත දානයක් දුන්නත් හොඳයි.



mage athdakimak neme machn wena kenekge.. puluwannm hoyala kiyanavada ahuwa.. ekai meke damme. thanx bnමම දන්නේ නෑ මේක ඔයාගේ අද්දැකීමක් ද කියලා. නමුත් උබ බවුද්දයෙක්නම් අපි විස්වාස කරන විදිහට දානයක් දීලා මලගිය නෑයට පිං දෙන්න. ඔයවගේ අවස්ථාවක දෙන්න පුළුවන් හොදම ධානයක් විදිහට බලු-කපුටු ධානය නැතිනම් කපුටන්ට එළගිතෙල් මිශ්‍ර කිරිබත්ගුලි දානය සදහන් කරනවා.