ත්‍රෙඩ් එකේ ටොපික් එක ට්‍යිප් කරන්න කලින් පෝස්ට් උනා කියහන්කො 
අලුත් මාසයට vision board එකක් හදමුද ?
අලුත් මාසයක ඇරඹුමේදී අලුතින් සිතන්නට, අලුතින් පටන්ගන්නට අවශ්‍ය ශක්තිය අපි අවට පරිසරයෙන්ම අපිට ලැබෙනවා. නමුත් අලුත් මාසයක් ඇරඹී සතියක් හමාරක් ගතවෙද්දී ඒ උද්‍යෝගය උනන්දුව හීන වෙනවා. අලුත් මාසය වෙනුවෙන් තියාගත් ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න අපිව කම්මැලි වෙනවා. ආන්න ඒ නිසයි අපි හදාගන්නේ ලස්සන අලුත් මාසය වෙනුවෙන් පුංචි vision board එකක් !!! දන්නවද මේක හරිම මැජිකල් වැඩක්.
ඔයාගෙ අලුත් මාසයේ අරමුණු, සිහින, ඉලක්ක, ආශාවන්.. අන්න ඒවා ඔයාට අමතක නොවී හැමදාම දකින්න මතක් කරන්න, ඒවා හඹා යන්න, වැඩ කරන්න ශක්තිය දෙන.. ඔයා down වෙලා හිටියත්, ඔයාගෙ dream life එක ඔයාට මතක් කරවන, "මට පුලුවන්" කියන විශ්වාසය හිතේ ඇති කරන, ඔයාගෙ positive vibration එක තියාගන්න උදව් කරන පුංචි මැජිකල් ටූල් එකක් තමයි මේ vision board එක.
කොහොමද හදාගන්නේ ?
සරලවම ඔයාගෙ අලුත් මාසෙ ඉලක්ක,අරමුණු මෙන්න මේ අංශ හතරට බෙදාගන්න. Self care, career, Relationships, Spirituality. ඊටපස්සෙ අන්න ඒ ඉලක්ක ඔයාට මතක් කරවන පින්තූරයක්, වචන නැත්තම් සංකේත කීපයක් තෝරගන්න. ඔන්න හිතන්නකො ඔයා යෝගා කරන්න ඉලක්කයක් තියාගත්තා නම් ඔයාට පුලුවන් yoga mat එකක ඉන්න ගෑනු ලමයෙක්ගෙ පින්තූරයක් අලවන්න. ඕනෙ නම් "Peace is my power" වගේ quote එකකුත් එක්කම. අන්න ඒ වගේ ඔයාගෙ අලුත් මාසෙ ඉලක්ක ඔයාට හැමදාම මතක් කරවන පින්තූර හෝ වචන ටිකක් එකතු කරලා පුංචි කාඩ්බෝඩ් එකක අලවලා හරි, ඒම නැත්තම් canva වගේ app එකකින් හදලා ඒක ප්‍රින්ට් අවුට් අරන් හරි ඔයාට නිතරම පේන තැනකින් ඒක තියාගන්න. අලවගන්න. ඔයාගෙ කණ්ණාඩිය ගාව, ඇඳ ගාව, වැඩ මේසයේ, ඒම අකමැතිම නම් wallpaper එකට හරි දාගන්න. කෝමහරි උදේ නැගිට්ටම ඔයා ඒක දකින්නයි ඕනා. ඊටපස්සෙ විනාඩියක් දෙකක් අරන් ඒ දිහා බලන් හැමදාම ඔයාගෙ ඉලක්ක ගැන හිතන්න. Feel කරන්න. ඔයා ඒවා ලස්සනට දිනාගන්න හැටි මනසින් දකින්න. ඒක හරියට මැජික් මිරර් එකක් වගේ. ඒවගේම ඒකෙ කොතනින් හරි ලියන්න මෙන්න මේමත්.
"This is not just a dream, this is my plan! මට මේවා ලැබෙන්නයි යන්නේ, මම සූදානම්!"
ඉතිං ඒනම් අලුත් මාසෙට ඔයාගෙ ඉලක්ක වෙනුවෙනුත් හදාගමුද ඒනම් මේ වගේ පුංචි magical vision board එකක් ?