සිහින සැබෑකරන. එකක් හදමු!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ත්‍රෙඩ් එකේ ටොපික් එක ට්‍යිප් කරන්න කලින් පෝස්ට් උනා කියහන්කො 🤣

    අලුත් මාසයට vision board එකක් හදමුද ?

    අලුත් මාසයක ඇරඹුමේදී අලුතින් සිතන්නට, අලුතින් පටන්ගන්නට අවශ්‍ය ශක්තිය අපි අවට පරිසරයෙන්ම අපිට ලැබෙනවා. නමුත් අලුත් මාසයක් ඇරඹී සතියක් හමාරක් ගතවෙද්දී ඒ උද්‍යෝගය උනන්දුව හීන වෙනවා. අලුත් මාසය වෙනුවෙන් තියාගත් ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න අපිව කම්මැලි වෙනවා. ආන්න ඒ නිසයි අපි හදාගන්නේ ලස්සන‍ අලුත් මාසය වෙනුවෙන් පුංචි vision board එකක් !!! දන්නවද මේක හරිම මැජිකල් වැඩක්.

    ඔයාගෙ අලුත් මාසයේ අරමුණු, සිහින, ඉලක්ක, ආශාවන්.. අන්න ඒවා ඔයාට අමතක නොවී හැමදාම දකින්න මතක් කරන්න, ඒවා හඹා යන්න, වැඩ කරන්න ශක්තිය දෙන.. ඔයා down වෙලා හිටියත්, ඔයාගෙ dream life එක ඔයාට මතක් කරවන, "මට පුලුවන්" කියන විශ්වාසය හිතේ ඇති කරන, ඔයාගෙ positive vibration එක තියාගන්න උදව් කරන පුංචි මැජිකල් ටූල් එකක් තමයි මේ vision board එක.

    කොහොමද හදාගන්නේ ?

    සරලවම ඔයාගෙ අලුත් මාසෙ ඉලක්ක,අරමුණු මෙන්න මේ අංශ හතරට බෙදාගන්න. Self care, career, Relationships, Spirituality. ඊටපස්සෙ අන්න ඒ ඉලක්ක ඔයාට මතක් කරවන පින්තූරයක්, වචන නැත්තම් සංකේත කීපයක් තෝරගන්න. ඔන්න හිතන්නකො ඔයා යෝගා කරන්න ඉලක්කයක් තියාගත්තා නම් ඔයාට පුලුවන් yoga mat එකක ඉන්න ගෑනු ලමයෙක්ගෙ පින්තූරයක් අලවන්න. ඕනෙ නම් "Peace is my power" වගේ quote එකකුත් එක්කම. අන්න ඒ වගේ ඔයාගෙ අලුත් මාසෙ ඉලක්ක ඔයාට හැමදාම මතක් කරවන පින්තූර හෝ වචන ටිකක් එකතු කරලා පුංචි කාඩ්බෝඩ් එකක අලවලා හරි, ඒම නැත්තම් canva වගේ app එකකින් හදලා ඒක ප්‍රින්ට් අවුට් අරන් හරි ඔයාට නිතරම පේන තැනකින් ඒක තියාගන්න. අලවගන්න. ඔයාගෙ කණ්ණාඩිය ගාව, ඇඳ ගාව, වැඩ මේසයේ, ඒම අකමැතිම නම් wallpaper එකට හරි දාගන්න. කෝමහරි උදේ නැගිට්ටම ඔයා ඒක දකින්නයි ඕනා. ඊටපස්සෙ විනාඩියක් දෙකක් අරන් ඒ දිහා බලන් හැමදාම ඔයාගෙ ඉලක්ක ගැන හිතන්න. Feel කරන්න. ඔයා ඒවා ලස්සනට දිනාගන්න හැටි මනසින් දකින්න. ඒක හරියට මැජික් මිරර් එකක් වගේ. ඒවගේම ඒකෙ කොතනින් හරි ලියන්න මෙන්න මේමත්.

    "This is not just a dream, this is my plan! මට මේවා ලැබෙන්නයි යන්නේ, මම සූදානම්!"

    ඉතිං ඒනම් අලුත් මාසෙට ඔයාගෙ ඉලක්ක වෙනුවෙනුත් හදාගමුද ඒනම් මේ වගේ පුංචි magical vision board එකක් ?

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    උබ තවම ඉස්කෝලෙ යන එකෙක් නෙහ්?
    මට කියපන් මේ බිග් බොස් කියන එකා කයිය ගහනවට වඩා acheive කරපු දෙයක්? ඌ හදපු බිස්නස් එකක් කියපන්..
    ගෑණුන්ගෙ සිඟිති ආතල්නම් බලන් නෑ..

    හීනවලට වැඩකරන උන්ට ඔය මගුල් අටවන්න වෙලාවක් නෑ..උන්ගෙ ඔලුවෙ කොයි වෙලෙත් විශන් එකක් දුවනවා නැගිට්ට වෙලේ ඉදන් උන් ඒකට මහන්සි වෙනවා.. ඔව්ව හොඳයි එක අරමුණක් නැති losers ලට.. වැඩකරන උන් උපරිම උනොත් ටාගට් එක wallpaper එකේ දාගනින්‍යි,..නැත්තන් පොඩි නෝට් එකක් දාල තියාගනියි..

    ඔය මගුල්වලට තමයි 1% ලෙවල් එකේ ඉන්න උන් mental masturbation කියන්නෙ..ඕකෙන් උබට fake dopamines හදල දෙනවා.. පාඩම් කරනවට වඩා ආතල් 'නිවැරදිව පාඩම් කරන්නෙ කෙසේද කියල වීඩියො එකක් බලන එක.. උදේම නැගිටිනවට වඩා ආතල් 5AM Club පොත කියවන එක..ඒක තමයි ඔය කරන්නෙ..
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    උබ තවම ඉස්කෝලෙ යන එකෙක් නෙහ්?
    1987

    umba kiyana eka hari athi
    ------ Post added on Sep 30, 2025 at 5:25 PM
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    උබ තවම ඉස්කෝලෙ යන එකෙක් නෙහ්?
    මට කියපන් මේ බිග් බොස් කියන එකා කයිය ගහනවට වඩා acheive කරපු දෙයක්? ඌ හදපු බිස්නස් එකක් කියපන්..
    ගෑණුන්ගෙ සිඟිති ආතල්නම් බලන් නෑ..

    හීනවලට වැඩකරන උන්ට ඔය මගුල් අටවන්න වෙලාවක් නෑ..උන්ගෙ ඔලුවෙ කොයි වෙලෙත් විශන් එකක් දුවනවා නැගිට්ට වෙලේ ඉදන් උන් ඒකට මහන්සි වෙනවා.. ඔව්ව හොඳයි එක අරමුණක් නැති losers ලට.. වැඩකරන උන් උපරිම උනොත් ටාගට් එක wallpaper එකේ දාගනින්‍යි,..නැත්තන් පොඩි නෝට් එකක් දාල තියාගනියි..

    ඔය මගුල්වලට තමයි 1% ලෙවල් එකේ ඉන්න උන් mental masturbation කියන්නෙ..ඕකෙන් උබට fake dopamines හදල දෙනවා.. පාඩම් කරනවට වඩා ආතල් 'නිවැරදිව පාඩම් කරන්නෙ කෙසේද කියල වීඩියො එකක් බලන එක.. උදේම නැගිටිනවට වඩා ආතල් 5AM Club පොත කියවන එක..ඒක තමයි ඔය කරන්නෙ..
    ඔයා හරි. ඔයා තරම් වැඩ්ඩෙක් මේ ලෝකේ තවත් දැකලා නෑ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,646
    13,320
    113
    🤍
    ඕකෙන් උබට fake dopamines හදල දෙනවා.. පාඩම් කරනවට වඩා ආතල් 'නිවැරදිව පාඩම් කරන්නෙ කෙසේද කියල වීඩියො එකක් බලන එක
    True
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    පාන්දර 2ට ස්කුටියට නැගලා උදේ 6ට ගෙදර එනවා. හවස 6 වෙද්දී අතේ ලක්ෂයයි දෙකයි. අපිට මොන විසන් බෝඩ් ද?
    පාන්දර යද්දි පොලිසියෙන් චෙක් වෙලා නැද්ද උබව ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    පාන්දර යද්දි පොලිසියෙන් චෙක් වෙලා නැද්ද උබව ?
    චෙක් වෙලා තියෙනවා. පොලිස් ජීප් එක පස්සෙන් ඇවිත් එහෙමත් තියෙනවා අතුරු පාරවල් වල දාලා මගහරිනවා. හොඳම වැඩේ තමා ක්ලින් ශ්‍රී ලංකා කාලේ ගන්න යද්දී එතැන සුද්ද කරලා කියපන්කො. කරුමේ තමා. කොහොම හරි ඒක ගත්තා. සම්පුර්ණ විස්තර කියන්න බැහැ ඇඩ්මින්එපා කියලා තියෙන්නෙ. දුර නං ස්කුටි එකේ යන්නේ නැහැ කාර් එකේ තමා. ජීවිතේට නවත්තන්නෙ නැහැ. රෑට ත්‍රී විල් වල ගියා කියන්නේ බඩු. බයික් වලට වඩා චෙක් කරනවා.
     
    • Like
    Reactions: Flappybird