සිහින සැබෑ කරගන්න
සිහින සැබෑ කරගන්න
කොන්ඩෙ මගෙ දැන් Jel කරන්නලු උඩට පීරා සකස් කරගන්න
Tint පාරක් කරල බැලුවා මටත් මාලින්ගය වගෙ සැරසෙන්න
Sun Glass දාගන්න ඕනැ මගේ වත්කම ලොවට පෙන්නන්න
අතේ පිච්චිය නැතුව බැහැ නොවැ මේ සිහින මට සැබෑ කරගන්න
පට්ට ගහනව Denim කලිසම Baggie ෂෝටක් ඕනැ අරගන්න
ආරුගම්බෙ රබර් යුගලය පාට පාටින් කකුලෙ දාගන්න
කමිස, T`shirts , චේන්පොටකුත් Bracelet එක සමග පළඳින්න
Purse එක ෆුල් වෙන්න ඕනැ මේ සිහින මට සැබෑ කරගන්න
Phone එක මගෙ ටිකක් පරණය් ඕනැ latest එකක් අරගන්න
Computer රේ දැන් කාලෙ ඉවරය් ඕනැ Laptop එකට පැනගන්න
Push Bick එක ගැලපෙන්නෙ නැහැ ඕනෙ Yamaha එකක්පැදයන්න
Loan පාරක් ඕනෙ වෙනවා මේ සිහින මට සැබෑ කරගන්න
පැංචියෙක් මට ඇහැක් ගහනවා බැහැනෙ මට තව බලාගෙන ඉන්න
තව ටිකක් මම Fashion කරනවා ඒකිගේ හිත මගෙම කරගන්න
අනේ බං මගෙ කාලෙ හොඳ නැහැ කවුරුවත් නැහැ මගේ දුකදන්න
Job එකක්වත් හොයා ගන්නවා මේ සිහින මට සැබෑ කරගන්න
tp