සි‍හි‍න‍ කො‍දෙ‍ව්‍ව

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සි‍හි‍න‍ කො‍දෙ‍ව්‍ව

sihinakodewwa.jpg
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හ්ම්ම්ම...මේක කියවද්දි චිත්‍රපටියක වගේ දර්ශන පෙළක් මැවුනා....ම්ම්හ්හ්..ජීවිතේ අපි දකින දේට වඩා කොච්චර ගැඹුරුද...ඇත්තටම සංවේදී නිර්මාණයක්..ලස්සනයි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ අ‍මි‍ල‍ ම‍ල්‍ලි‍යො‍......
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇත්තටම අපේ රටේ තාමත් මෙහෙම පිරිසක් ඉන්නවා......
    ගොඩක් අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ........
    ඉදිරියටත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්.......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    m3pium said:
    ඇත්තටම අපේ රටේ තාමත් මෙහෙම පිරිසක් ඉන්නවා......
    ගොඩක් අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ........
    ඉදිරියටත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්.......

    බො‍හෝ‍ම ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍යො‍.......
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Mata meka kiyawaddi matak une " Kalani palama " drama eka.
    hariyata as essaraha adila adila giya wage.
    nicely expressed brother. appariciated. you hv god talent . keep written :yes:
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    meka kiyawanakota film ekak wage e siddiya mavila penuna...
    aththamay me wage pirisakut apit ekka innawa neda kiyala hithuna...
    godaaaaak lassanay sanwedi ayye nirmanaya..
    thawa idiriyatat me wage nirmana karanna oyata haki wewa kiyala suba pathanawa !!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Kasmadumala said:
    samajaye thawath pirisak me wage thenaka inawa..ne...aththaama .own awasan padayata.mona hithanawa aththda?.....
    hoda nirmanayak.harima sanwedii...

    ස්‍තු‍ති‍යි‍ ඔ‍බ‍ට‍...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    DiLakshika said:
    Mata meka kiyawaddi matak une " Kalani palama " drama eka.
    hariyata as essaraha adila adila giya wage.
    nicely expressed brother. appariciated. you hv god talent . keep written :yes:

    ජි‍වි‍ත‍යක මු‍ලි‍ක‍ අ‍යි‍ති‍වා‍සි‍ක‍ම්‍ ප‍වා‍ අ‍හි‍මි‍ වු‍න‍ හා‍ බ‍ලෙ‍න්‍ අ‍හි‍මි‍ ක‍ල‍ පි‍රි‍ස‍ක‍ගේ‍ සෝ‍ච‍නී‍‍ය‍ ඇ‍තු‍ලා‍න්‍තයෙ‍න්‍ බි‍ද‍ක්‍ ම‍තක්‍ ක‍ර‍ දී‍ම‍යි‍ ම‍ගේ‍ ප‍ර‍මා‍ර්තය‍ උ‍නේ‍...

    ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍යට‍ මා‍ව දි‍රි‍ගැ‍න්‍වී‍ම පි‍ලි‍බ‍ඳව්‍......
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    kitty*** said:
    meka kiyawanakota film ekak wage e siddiya mavila penuna...
    aththamay me wage pirisakut apit ekka innawa neda kiyala hithuna...
    godaaaaak lassanay sanwedi ayye nirmanaya..
    thawa idiriyatat me wage nirmana karanna oyata haki wewa kiyala suba pathanawa !!
    :rolleyes: මගේ පෝස්ට් එක කොපි කරලා කිටි නංගි :rofl::rofl:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kitty*** said:
    meka kiyawanakota film ekak wage e siddiya mavila penuna...
    aththamay me wage pirisakut apit ekka innawa neda kiyala hithuna...
    godaaaaak lassanay sanwedi ayye nirmanaya..
    thawa idiriyatat me wage nirmana karanna oyata haki wewa kiyala suba pathanawa !!

    මේ‍ක‍ අ‍පි‍ හැ‍ම දෙ‍නා‍ගේ‍ම අ‍ද‍ ද‍ව‍සේ‍ කා‍ර්යබාර්යයි‍....හෙ‍ට‍ක්‍ ගැ‍න සි‍තී‍ම‍ට උ‍ප‍කා‍රී‍ව‍න‍ සි‍තු‍වි‍ලි‍ ද‍හරා‍ව‍න්‍ මෙ‍ අ‍ස‍ර‍න‍ ජි‍වි‍ත‍ව‍ලි‍න්‍ නැ‍ත්‍තට‍ම නැ‍ති‍ ක‍ර‍ලා‍ දා‍ලා‍...ඒ‍ව‍ට‍ ආ‍යේ‍ හි‍ස‍ ඔ‍ස‍ව‍න්න බැ‍රි‍ වි‍දි‍හ‍ට‍ ත‍ලා‍ පෙ‍ලා‍ සු‍නු‍වි‍සු‍නු‍ ක‍ර‍ලා‍ දා‍ලා‍...ඒවට අපිට පුළුවන් සක්ති ප්‍රමානයෙන් පන දෙන්න පුළුවන්ද කියල බලපු පොඩි උත්සාහයක් පමනයි..

    නං‍ගි‍ය‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍....
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Thawath me maha polowema jeewath wena apema minissunge jeevith kathawak

    lassanata liyala thiyenawa aiye.
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හරිම ලස්සසන, සංවේදී නිර්මාණයක් අයියෙ ඒවගේම සමාජයට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිර්මාණයක්... ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනවා අයියෙ.. දිගටම ලියන්න.. මගෙන් සුභ පැතුම්...