සි‍හි‍න‍ කො‍දෙ‍ව්‍ව

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
ronsilva said:
sihinakodewwa.jpg

wow ron aiye mara lassanai...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
gayandilanga said:
wow ron aiye mara lassanai...

බොහොම ස්තුතියි මල්ලියා,, ඔයා මාත් එක්ක හැමදාම ඉන්න මල්ලියෙක්.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
KHz said:
ලස්සන යථාර්තවාදී නිර්මාණයක් රොන් අයියේ :yes:


බොහොම ස්තුතියි මල්ලියා.. මාත් එක්ක මුල ඉන්දන්ම එකට අත්වැල් බැඳගෙන ඉදිරියටම යන මල්ලියෙක්...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ravinatha said:
WELCOME 2 Real SL

RLY GD WRK BRO


View attachment 11053

බොහොම ස්තුතියි සහෝදරය....ඔබේ නිර්මානවලිනුත් බොහෝවිට කතා කරන්නේ සමාජයේ අසරනවුවන් ගැන බව මා දෑක තිබෙනවා...

ඔබ පිලිතුරු වසයෙන් ලියා ඇති නිර්මානයෙත් සමාජ අසාදාරනයේ විසාල පරාසයක් ගැඹුරින් හිතා බලන්නට කියවන්නාට ඉඟි කොට තිබෙනවා.....
 

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    huru purudu hageemak athiuna kiyawagena yanakota........ film ekak wage ....... eath ea ape samajayema kotasak bawa pasak unahama athiune sanwegayak.....

    good work!!:)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවස්ථා සිද්ධි නිරෑපනය සහ චිත්ත රෑප මැවීම අතින් ඉතාමත් සාර්ථක නිර්මාණයක් රොන් අයියේ..

    අන්තර්ගතය ගැන මට හිතුනු දේ කියනව නම් කොච්චර කතා කරලා තිබුනත්, කොච්චර කතා කලත් හැමදාමත් කතා කරන්න තියෙන මතෘකාවක්....සම්පත් බෙදීයාමෙ අසමතුලිත බව.

    තමන්ගෙ ලැබීම කියලා කෙනෙක් හිත හදා ගන්නවා...ගොඩකින් ටිකක් ගත්තට මොකද කියලා කට්ටියක් හොරකම් කරනවා...නැතිකම ගැන හිතලා තවත් කට්ටියක් පිස්සෝ වෙනවා...

    නමුත්....

    ඇති එකාගෙ බඩ හැමදාමත් මෝරනවා....

    කාට...කොතනදි...කවදද වැරදුනේ...

    සාරථක නිර්මාණයක් රොන් අයියේ..
     
    • Like
    Reactions: ronsilva

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ........:)

    බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට...

    ඔයාටත් නිර්මානකරනයේ ලොකු පැහැදිලි අනාගතයක් හිමියි..අපි එය සීරුවෙන් තෝරා බේරාගෙන නිර්මානකරනයේ යෙදෙමු...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වටිනා කතාවක් ෙරාන් අයියා...ඒක අමතක කරන්න බැහැ...


    බොහොම ස්තුතියි මිස්සක මල්ලියා...මේ නිර්මානය මං මුලින්ම මෙම හූයේ පල කල ඒවායින් එකක්...