මෙන්න කොල්ලනේ සි0හල හෝඩිය, මේක වචන සෙල්ලමක්, හෝඩියේ පිලිවෙලට තමයි යන්නේ, :lol:හෑබෑයි, සමහර අකුරු වලට වචන හොයන එක නම් ලේසි වෙන්නේ නෑ,සමහටර අකුරු වලට වචනත් නෑ, එව්වට නිදහසක් දෙනවා :P:P ඔන්න මම වෑඩේ පටන් ගත්තා