සිoහලයිනි පරිස්සම් වේයල්ලා ????

සිoහලයිනි පරිස්සම් වේයල්ලා ????

582589_405829206175523_1017697544_n.jpg


sinhalaini parissam weyalla, sarwagamika wachanayata muwa wela sinhalayan hira kirime thawath kuta upakramak. mole pavichchi karapalla :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    582589_405829206175523_1017697544_n.jpg


    sinhalaini parissam weyalla, sarwagamika wachanayata muwa wela sinhalayan hira kirime thawath kuta upakramak. mole pavichchi karapalla :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    අපේ රටේ ආණ්ඩුව අපිටමයි කෙලින්නේ හැම පැත්තෙන්ම .:frown::frown::no::no: මහරජාගේ කාලය ඉවරවෙන්න වගේ යන්නේ.මචන් ඉතිහාසය නැවත නැවත එකෙවගේ සිදුවීම් වෙන්ව කියල අහල තියනවා .1815 සුද්දට අපි යටත් වුනේ කිසිම සටනකින් තොරව .හේතුව රාජසිංහ රජු මේ වගේම සිංහලයන්ට මර්දනය කරන්න උත්සහකිරිම :no::no:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙච්චර කාලයක් අනිත් ආගම් වලින් බුදු දහමට ගැහුවා ඔය ක්‍රියා මාර්ග ගන්න කවෘත් හිටියෙ නෑ.. දැන් සින්හල බෞද්ධ අය වැඩ පටන් ගන්න හදනකොට එයාලව අත් අඩංගුවට ගන්න ක්‍රියා මාර්ග ගන්නවා.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    yako api ape jathiya agama beraganna hadankota thama hema gal musalayama neethi danne.anith eun ape pansal doser karaddi ekek sadda na.munta gya rata
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලංකාවෙ සිංහලුන්ට කෙලින්නෙ ලංකාවෙම එවුන්. වෙන කවදාවත් නැති තරමට ආගමික සහජීවනයක් සිංහලු අතර එකමුතුවක් ඇති වෙල තියන වෙලාවෙ ඒක විනාස කරන්ඩ හදපු උප්පරවැට්ටියක්. හෙනම ගහපිය මහින්දයට. :angry::angry::angry::no::no::no:
     
    • Like
    Reactions: ruwanjrc