සිoහල බවුද්ධයිනි!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
සිoහල බවුද්ධයිනි!

දේශයක් අවධි කල මහා යතිවරයානෝ...............

අපේ කාලයේ බුදුහාමුදුරුවෝ!

අති පූජය ගoගොඩවිල සෝම හිමියන්ගේ ගුණසැමරුම හෙටයි!

බුදුන් දැක නිවන් දැකීමට නොහැකි උනොත් නැවතත් අපි අතරම ඉපිද බුදු ධහම ආරක්ෂා කර දෙත්වා......................

යාලුවනේ උන්වහන්සේට ගෞරවයක් විදියට අපි අපේ avatar එක උන් වහසේගේ රූපයට මාරු කරමු.අඩු තරමේ හෙට දවසටවත්! බලකීරීමක් නොව සoවේගී ඉල්ලීමක් බව කරුණාවෙන් සළකන්න...........

84754230.jpg
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
සෑහෙන්න ආඩම්බරයි! සිoහල බවුද්ධයෝ මෙච්චරයි මුලු එලකිරියෙම. හෙලුවෙන් කෙල්ලෙක් ඉන්න එකක් දැම්ම නම් බලන්න තිබුනා.............

බවුද්ධ රටකට ගිය කළක්!
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Ekanam Hoda wedak yaluwa... but Eka Dagena kauru Hari Bad Word Ekak Or weradi deyak keruwoth mama Hithanne Eka Ape jathiye Pahana unu Ape Hamuduruwanta Karana Agaurawayak neada.. hmm:rolleyes::baffled:

    newatha Ape Sri lakbimatama wadinna Hamuduruwane..:(
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    සිංහල ජාතිය, බෞද්ධාගම ගැන මෙතුමා කියපු හැම කතාවක්ම ඇත්ත.

    මෙතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගිය හාමුදුරුවරුන් අද නිහඩ ඇයි ????
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    FAILED.!

    දේශයක් අවධි කල මහා යතිවරයානෝ ->යතිවරයාණෝ...............

    අපේ කාලයේ බුදුහාමුදුරුවෝ!

    අති පූජය->පූජ්‍යය ගoගොඩවිල->
    ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සැමරුම හෙටයි!

    බුදුන් දැක නිවන් දැකීමට නොහැකි උනොත් නැවතත් අපි අතරම ඉපිද බුදු ධහම->
    දහම ආරක්ෂා කර දෙත්වා......................

    යාලුවනේ උන්වහන්සේට ගෞරවයක් විදියට අපි අපේ avatar එක උන් වහසේගේ රූපයට මාරු කරමු->
    මේක සම්පුර්ණයෙන්ම අපහසයක් .අඩු තරමේ හෙට දවසටවත්! බලකීරීමක්->බලකිරීමක් නොව සoවේගී->සංවේගි ඉල්ලීමක් බව කරුණාවෙන් සළකන්න...........

    සෑහෙන්න ආඩම්බරයි! සිoහල->සිංහල බවුද්ධයෝ->බෞද්ධයෝ මෙච්චර මුලු එලකිරියෙම. හෙලුවෙන් කෙල්ලෙක් ඉන්න එකක් දැම්ම නම් බලන්න තිබුනා.............

    බවුද්ධ->
    බෞද්ධ රටකට ගිය කළක්!

    බෞද්ධ රටකට ගිය කළක්!!!

    උබ දෙමළෙක් නේද.? අනේ පල බන් යන්න උබට හරියට සිංහලවත් ලියාගන්න බෑ.
     
    umba ne yakoo demala.kohoma liyala thibbath umbata sinhala therenawa nan kiyala thiyana de therenawane.nikan kicha nowi palayan doooo :lol::lol::lol::lol:
     
    මට පේන හැටියට උබ සාමාන්‍යය පෙළ වත් සමත් නැද්ද කොහෙද ,එහෙම කියලා උබලට භාෂාව කන්න බෑ. උබ දන්නවනම් හරියට ලියපන්.ලතින් අකුරු වලින් සිංහල ලියනවනම් ඒක අදාළ නෑ.
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    මට පේන හැටියට උබ සාමාන්‍යය පෙළ වත් සමත් නැද්ද කොහෙද ,එහෙම කියලා උබලට භාෂාව කන්න බෑ. උබ දන්නවනම් හරියට ලියපන්.ලතින් අකුරු වලින් සිංහල ලියනවනම් ඒක අදාළ නෑ.

    ane umba wage mee harakek ekka methana randu karanna ooona kamak nehe.umba oona reddak kiya ganin.mata oona paniwide mama dunna!!echcharayi!:lol::lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    FAILED.!

    දේශයක් අවධි කල මහා යතිවරයානෝ ->යතිවරයාණෝ...............

    අපේ කාලයේ බුදුහාමුදුරුවෝ!

    අති පූජය->පූජ්‍යය ගoගොඩවිල->
    ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සැමරුම හෙටයි!

    බුදුන් දැක නිවන් දැකීමට නොහැකි උනොත් නැවතත් අපි අතරම ඉපිද බුදු ධහම->
    දහම ආරක්ෂා කර දෙත්වා......................

    යාලුවනේ උන්වහන්සේට ගෞරවයක් විදියට අපි අපේ avatar එක උන් වහසේගේ රූපයට මාරු කරමු->
    මේක සම්පුර්ණයෙන්ම අපහසයක් .අඩු තරමේ හෙට දවසටවත්! බලකීරීමක්->බලකිරීමක් නොව සoවේගී->සංවේගි ඉල්ලීමක් බව කරුණාවෙන් සළකන්න...........

    සෑහෙන්න ආඩම්බරයි! සිoහල->සිංහල බවුද්ධයෝ->බෞද්ධයෝ මෙච්චර මුලු එලකිරියෙම. හෙලුවෙන් කෙල්ලෙක් ඉන්න එකක් දැම්ම නම් බලන්න තිබුනා.............

    බවුද්ධ->
    බෞද්ධ රටකට ගිය කළක්!

    බෞද්ධ රටකට ගිය කළක්!!!

    උබ දෙමළෙක් නේද.? අනේ පල බන් යන්න උබට හරියට සිංහලවත් ලියාගන්න බෑ.

    Sinhalin Type karapu paliyata U sinhlayaek wenne nea . a wagema Sinhalayek wath Demalekwath nemei wena Mona Jathiyaka Unath Uta Thaman Ipaduna Rata ,Jathiya , agama gena Hegimak nethan ugen wedakuth nea.. O ya Kiyana Kathawa Hari thama Yaluwa. :yes: but Mea yaluwa Apita Dunnu Message Ekai watinne.. :D
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    Sinhalin Type karapu paliyata U sinhlayaek wenne nea . a wagema Sinhalayek wath Demalekwath nemei wena Mona Jathiyaka Unath Uta Thaman Ipaduna Rata ,Jathiya , agama gena Hegimak nethan ugen wedakuth nea.. O ya Kiyana Kathawa Hari thama Yaluwa. :yes: but Mea yaluwa Apita Dunnu Message Ekai watinne.. :D

    භාෂාවකින් කරන්නෙ සන්නිවේදනයනෙ බන්.කියන දේ තෙරෙනව නන් එච්චරයි :P
    thanks!