සිoහල බවුද්ධයිනි!
දේශයක් අවධි කල මහා යතිවරයානෝ...............
අපේ කාලයේ බුදුහාමුදුරුවෝ!
අති පූජය ගoගොඩවිල සෝම හිමියන්ගේ ගුණසැමරුම හෙටයි!
බුදුන් දැක නිවන් දැකීමට නොහැකි උනොත් නැවතත් අපි අතරම ඉපිද බුදු ධහම ආරක්ෂා කර දෙත්වා......................
යාලුවනේ උන්වහන්සේට ගෞරවයක් විදියට අපි අපේ avatar එක උන් වහසේගේ රූපයට මාරු කරමු.අඩු තරමේ හෙට දවසටවත්! බලකීරීමක් නොව සoවේගී ඉල්ලීමක් බව කරුණාවෙන් සළකන්න...........

but Mea yaluwa Apita Dunnu Message Ekai watinne.. 