සිoහල වැල් අකුරු
සිoහල වැල් අකුරු ඉගෙන ගන්න පුලුවන් සයිට් එකක් /ලින්ක් එකක් දන්න කෙනෙක් කියන්න
සිoහල වැල් අකුරු ඉගෙන ගන්න පුලුවන් සයිට් එකක් /ලින්ක් එකක් දන්න කෙනෙක් කියන්න
Last edited:
Monday Sinhala wal akuru kiyanne?
Sinhala walada?

ඉන්ග්රිසි වැල් අකුරු වගේ බන් . සීයලා ලියලා තියනවා.මහින්දයත් අත්සන ගහන්නේ ඔය වැල් අකුරු වලින් . මටත් අත්සනක් ලියන්න පුරුදුවෙන්න හිතුනා. .![]()
ubata ona de eka digata adu usakin liyaagena palayan paana ussanne natuwa.wal akuru tama itin