සීගිරියට විදුලි සෝපානයක් ලෝක උරුමයක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සීගිරියට විදුලි සෝපානයක් ලෝක උරුමයක්

සංචාරකයන්ට සීගිරිය නැරමීමට පහසු කිරීම සඳහා විදුලි සෝපානයක් සවි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසන්නේ පුරාවිද්‍යාඥයින් ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගනිමින් මෙම විදුලි සෝපානය සවි කිරීමට සැලසුම් කරන බවයි.
සීගිරිය යනු සංචාරකයින්ට පහසුකම් සැලසීමේ ස්ථානයක් නොව, ඓතිහාසික උරුමයක් බව වටහා ගැනීමට මේ ආණ්ඩුවේ සංස්කෘතික ඇමැටියාට නොතේරී ඇත. නන්දා මාලනියගේ "රට කරවන්නම්" ගීතයේ මෙසේ තිබේ.
"දළදා මැදුර අධිකව මිල කළ හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිළිය
කලුගල් වලට විකුණාලා සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය"
මේක බොරු කියමින් උම්බෑ ගාන යහපාලන අම්බරුවන්ට, උන්ගේම කොටි සිරසේ පළවූ මේ පුවත රිප්ලයි කරන්න.

http://newsfirst.lk/sinhala/2015/03/%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB/
20200_10153242784841934_7546978062288022320_n.jpg
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මොන කරුමයක්ද බන් උබේ මේ කියවිල්ල.. පලයන්කෝ මැදමුලන පදිංචියට අපිට පව් දෙන්නේ මෙතන..

    අද මේකද මීඩියා ටීම් එකෙන් උබට ඊ මේල් කලේ...:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: eranga_rama

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොන කරුමයක්ද බන් උබේ මේ කියවිල්ල.. පලයන්කෝ මැදමුලන පදිංචියට අපිට පව් දෙන්නේ මෙතන..

    අද මේකද මීඩියා ටීම් එකෙන් උබට ඊ මේල් කලේ...:lol::lol::lol::lol:

    :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ටොයියො මේ දවස් වල අප්සට් එකේ ඉන්නෙ උන්ට මේව දැක්කම තද වෙනව :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටොයියො මේ දවස් වල අප්සට් එකේ ඉන්නෙ උන්ට මේව දැක්කම තද වෙනව :lol::lol::lol:

    ගල විදිනවා කියලා නෑ නේ බන්. සමහර වෙලාවට සිගිරියට පැත්තෙන් ලොකු කණුවක් හදලා, එකේ lift එක දායි ඊට පස්සේ ඒ කණුවේ උඩ ඉදලා, ගලට පාලමක් දායි. එතකොට ගලට හානියක් නෑ.
    අපි බලමු කෝ කොහොමද කරන්නේ කියලා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගල විදිනවා කියලා නෑ නේ බන්. සමහර වෙලාවට සිගිරියට පැත්තෙන් ලොකු කණුවක් හදලා, එකේ lift එක දායි ඊට පස්සේ ඒ කණුවේ උඩ ඉදලා, ගලට පාලමක් දායි. එතකොට ගලට හානියක් නෑ.
    අපි බලමු කෝ කොහොමද කරන්නේ කියලා.

    කොහොම උනත් ස්වාභාවික ලස්සන නැති වෙනවනෙ බන්... මම නම් හිතන්නෙ නෑ මිනිහෙකුට මේ ටික පයින් යන්න බැරි වෙයි කියල අනික බන් හැමදාම යන ගමනක් නෙවෙයිනෙ... කේබල් කාර් දාන්න තමයි ප්ලෑන් කරල තියෙන්නෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොම උනත් සීගිරි නගිනවනම් දැනට තියෙන ක්‍රමය තමයි හොදම. ලිප්ට් එකක් දැම්මම ඕකේ පෞරානික ගතිය නැතිවෙන්න ඉඩ තියෙනවා. ටවර් 1 ක නගිනවා වගේ දැනෙයි.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ගල විදිනවා කියලා නෑ නේ බන්. සමහර වෙලාවට සිගිරියට පැත්තෙන් ලොකු කණුවක් හදලා, එකේ lift එක දායි ඊට පස්සේ ඒ කණුවේ උඩ ඉදලා, ගලට පාලමක් දායි. එතකොට ගලට හානියක් නෑ.
    අපි බලමු කෝ කොහොමද කරන්නේ කියලා.

    :lol::lol:

    modern සීගිරිය..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොහොම උනත් සීගිරි නගිනවනම් දැනට තියෙන ක්‍රමය තමයි හොදම. ලිප්ට් එකක් දැම්මම ඕකේ පෞරානික ගතිය නැතිවෙන්න ඉඩ තියෙනවා. ටවර් 1 ක නගිනවා වගේ දැනෙයි.

    ane gono wassa welawata ,thada hulan welawata gihin athal eka balapanko sigiri

    godak wayasa aya yanna akamthi ,kebal kar dana kathawak thinne ,,

    thopilage gothrika mansikathwayen midiyan

    oka apita neme salli hodata thina unnatyi wideshkayantayi ,ksmsthi unta naginna puluwan ..

    china samagamakata dunoth gala nam nathiweyi
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහොම උනත් සීගිරි නගිනවනම් දැනට තියෙන ක්‍රමය තමයි හොදම. ලිප්ට් එකක් දැම්මම ඕකේ පෞරානික ගතිය නැතිවෙන්න ඉඩ තියෙනවා. ටවර් 1 ක නගිනවා වගේ දැනෙයි.

    ඒකත් හරි නමුත් වයසක මිනිස්සු නගින්නේ කොහොමද? අබල දුබල යන්න බැරි මිනිස්සු කොහොමද යන්නේ? මම කියන්නේ පැත්තෙන් ටවර් එකක් දාලා මම කිව්ව විදිය හැදුවා නම් හරි ,normal විදියට යන්න කැමති මිනිස්සු ඒ විදියට ගියාදෙන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කැටපත් පව්ර මැද්දෙන් කඩල එතනට කේබල් ඇදල දාන්න ඕන කෙලින්ම රූන් ගාල එතනට එන්න..
    එහෙම තමයි කරන්න ඕන
    ඔව් ඔව් ඔව්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැම එකටම එකපාරටම බනින්න එපා බන්..project proposal එක එනකන් පොඩ්ඩක් හිටපන්..
    සමහරවිට හොඳ වෙන්නත් පුලුවන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කැටපත් පව්ර මැද්දෙන් කඩල එතනට කේබල් ඇදල දාන්න ඕන කෙලින්ම රූන් ගාල එතනට එන්න..
    එහෙම තමයි කරන්න ඕන
    ඔව් ඔව් ඔව්

    Ethkota yako hire daapu kellata moko wenne.
    :shocked::shocked::shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ane gono wassa welawata ,thada hulan welawata gihin athal eka balapanko sigiri

    godak wayasa aya yanna akamthi ,kebal kar dana kathawak thinne ,,

    thopilage gothrika mansikathwayen midiyan

    oka apita neme salli hodata thina unnatyi wideshkayantayi ,ksmsthi unta naginna puluwan ..

    china samagamakata dunoth gala nam nathiweyi
    යකෝ තොපිලට ඕකෙ යන්න ඔච්චර අමාරැ නම් නොගිහින් හිටපියව්. හිතපියව් එතකොට ඕක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද කියල. මම කීවෙ මගෙ අදහස විතරයි. ලිප්ට් අනන් මනන් දාලා ගමන පහසු කලාම ඇති දෙයක් නැනෙ. මමනම් දකින්නෙ සීගිරියෙ තියන හොදම හරිය තමයි ඇවිදගෙන උඩට යන එක. ඒ අත්දැකීම ගන්න පුලුවන්ද ලිප්ට් එකකින් උඩට ගිහින්. වයසක අයට යන්න අමාරැ නම් ඉතින් එතන ප්‍රශ්ණයක් තියනවා....
     
    Similar threads