සීගිරියට විදුලි සෝපානයක් ලෝක උරුමයක්
සංචාරකයන්ට සීගිරිය නැරමීමට පහසු කිරීම සඳහා විදුලි සෝපානයක් සවි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායක මහතා පවසන්නේ පුරාවිද්‍යාඥයින් ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගනිමින් මෙම විදුලි සෝපානය සවි කිරීමට සැලසුම් කරන බවයි.
සීගිරිය යනු සංචාරකයින්ට පහසුකම් සැලසීමේ ස්ථානයක් නොව, ඓතිහාසික උරුමයක් බව වටහා ගැනීමට මේ ආණ්ඩුවේ සංස්කෘතික ඇමැටියාට නොතේරී ඇත. නන්දා මාලනියගේ "රට කරවන්නම්" ගීතයේ මෙසේ තිබේ.
"දළදා මැදුර අධිකව මිල කළ හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිළිය
කලුගල් වලට විකුණාලා සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය"
මේක බොරු කියමින් උම්බෑ ගාන යහපාලන අම්බරුවන්ට, උන්ගේම කොටි සිරසේ පළවූ මේ පුවත රිප්ලයි කරන්න.
http://newsfirst.lk/sinhala/2015/03/%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB/