යකෝ තොපිලට ඕකෙ යන්න ඔච්චර අමාරැ නම් නොගිහින් හිටපියව්. හිතපියව් එතකොට ඕක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද කියල. මම කීවෙ මගෙ අදහස විතරයි. ලිප්ට් අනන් මනන් දාලා ගමන පහසු කලාම ඇති දෙයක් නැනෙ. මමනම් දකින්නෙ සීගිරියෙ තියන හොදම හරිය තමයි ඇවිදගෙන උඩට යන එක. ඒ අත්දැකීම ගන්න පුලුවන්ද ලිප්ට් එකකින් උඩට ගිහින්. වයසක අයට යන්න අමාරැ නම් ඉතින් එතන ප්රශ්ණයක් තියනවා....
oka siri pdetath one ban bari ayata yanna ,
wassa welawaka pala sigiri ,ado e athal eka kawadawath amathaka wenne na ...
wathura mal balana puluwan ,,kochara thakshnayak thibbada kiyala
,,sigiriye lift ekk thiyala thinawa ban raja kale ,,,podak hoyapan ita kittu rkakk prthi nirmanaya karanna puluwan


