ඕවා වෙන දේවල් නෙමෙයි... මැරිච්ච අපොච්චාගේ කාලේ සිරිපාදේ helipad එකක් හදන්න යන කතාවක් ගියේ ඒ වගේ තමයි.. ඕවා කිව්වට වෙන් නැ..
කොහෙද බන් හෙළි පැඩ් හදන්න ගියේ ? කෝ හදල තියනවද
මම මේ ලඟදි සිරිපාදේ කරුනාකරා එහෙම එකක් තිබ්බේ නැහැනේ. පොඩ්ඩක් සෝස් එකක් තියනවා නම් දානවද මචන් බලාගන්න. නොදන්නා දෙයක් නිසා අහන්නේ මචන්. කේන්ති ගන්න එපා හොඳේ.
(අර්සස් රෝගීන්ව කේන්ති ගස්සන්න හොඳ නැහැ )

ee than wikurthi karanne narakai


adoo maraii 