සීගිරියේ පොන්නයෝ උදගොෂණය කරනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)

    මේ දවස් වල ඇල්ලේ පොන්නයෝ දෙන්නගේ video එක trending නිසා වෙනද වගේ ගහන්න බැහැ ඒ නිසා උද්ගොශයන කරනවා .
    සභාහවේ මෝඩයෝ හිතන් ඉන්නේ උන් වෙනම රටක් කියලද ?

    225+1 උන් ටික නිදි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඕකුන් එක එකා රෑට උස්සන්න ඕනේ, හොඳටම ඇට තලලා, කිලෝ මීටර් 100ක්‌ විතර ඈතට අරන්ගිහින් රෙදි ගලවල දාලා එන්න ඕනේ. ඕක නිතරම කරලා බලපන් සතියයි.
    ඊශ්‍රාල් එවුන් කට අරින හැමෝම මරණව, අද කට ඇරිය නම් හෙට මැරුව. මාස කීපයක් යද්දී කට අරින්න එකෙක් නැහැ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,276
    113
    35
    Spain
    ඕකුන් එක එකා රෑට උස්සන්න ඕනේ, හොඳටම ඇට තලලා, කිලෝ මීටර් 100ක්‌ විතර ඈතට අරන්ගිහින් රෙදි ගලවල දාලා එන්න ඕනේ. ඕක නිතරම කරලා බලපන් සතියයි.
    ඊශ්‍රාල් එවුන් කට අරින හැමෝම මරණව, අද කට ඇරිය නම් හෙට මැරුව. මාස කීපයක් යද්දී කට අරින්න එකෙක් නැහැ.
    මුන්ට කියල තේරුම් කරන්න බැහැ. මුන් වගේ උන් එක්ක ඩීල් කරන්න තියෙන එකම ක්‍රමේ මේක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,179
    20,784
    113
    හස්තිශෛලපුර
    ඕකුන් එක එකා රෑට උස්සන්න ඕනේ, හොඳටම ඇට තලලා, කිලෝ මීටර් 100ක්‌ විතර ඈතට අරන්ගිහින් රෙදි ගලවල දාලා එන්න ඕනේ. ඕක නිතරම කරලා බලපන් සතියයි.
    ඊශ්‍රාල් එවුන් කට අරින හැමෝම මරණව, අද කට ඇරිය නම් හෙට මැරුව. මාස කීපයක් යද්දී කට අරින්න එකෙක් නැහැ.

    ඊශ්‍රාල් එවුන් කට අරින හැමෝම මරණව, අද කට ඇරිය නම් හෙට මැරුව. මාස කීපයක් යද්දී කට අරින්න එකෙක් නැහැ.

    :lol: ubata asadaranayak wenawanam kata puka wahan inna oneda? Israel ewunut hoda jathiyak newe, Hambayonge duplicate ekak..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ත්‍රිවිල් අයියලා තමයි රට අනුරට ස්ටිකරේ ගහගෙන පාක්වල වීල් දිව්වේ .
    හයර් ගමන් පිටිපස්සේ යන මිනිසුන්ට අනුරලා රටසංවර්ධනය කරන විදිහ ගැන පංති කරේ

    අනුරත් දැනගන්න ඕනේ මේ මිනිස්සුන්ගෙන් චන්දෙ ගත්තනම් මේ ප්‍රශ්න ගැන බලන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,892
    11,342
    113
    ත්‍රිවිල් අයියලා තමයි රට අනුරට ස්ටිකරේ ගහගෙන පාක්වල වීල් දිව්වේ .
    හයර් ගමන් පිටිපස්සේ යන මිනිසුන්ට අනුරලා රටසංවර්ධනය කරන විදිහ ගැන පංති කරේ

    අනුරත් දැනගන්න ඕනේ මේ මිනිස්සුන්ගෙන් චන්දෙ ගත්තනම් මේ ප්‍රශ්න ගැන බලන්න
    උන් බන් කවුරු ආවත් winning side ස්ටිකර් gahanawa.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)

    නටලා හොදටම කරගෙන වගේ ත්‍රීවිල් කාරයෝ හොද වැඩේ​

    ත‍්‍රීවීල් මාෆියාව ඉවරයි.. රටටම එක ගාස්තුවක් එයි...​

    https://www.lankacnews.com/2025/12/blog-post_1009.html
    සියලුම ත්‍රිරෝද රථ සඳහා පොදු අවම සහ උපරිම ගාස්තු සීමාවක් පැනවීම පිළිබඳව අවධානය යොමුව ඇත.

    අවම ගාස්තු දාන්නේ කොහොමද , ප්‍රජතන්ත්‍රවාදේ බල්ලට යනවා එහෙම කරොත් ..

    උපරිම අවම බයිලා අදාලම නැහැ, ඕන එකෙක්ට ඕන price එකක් යන්න පුළුවන් වෙන්න ඕන ,
    වහල sunroof ත්‍රීවීල් 1km -500 normal 1km -200

    යන උන්ගේ කැමැත්ත .

    ඇත්ත ප්‍රශ්න

    වෙන උන්ට එන්න නොදී ගහන එක .
    මිල මුලින් අඩුවෙන් කියල වැඩි කරන එක (සුද්දොන්ට මේක වැඩිම වෙන්නේ )
    හොර මීටර්

    මේවට විසඳුම නොදී බයිලා විසඳුම කතා කරනවා .

    තව ඕන දේවල් passenger insurance අනිවාර්ය කිරීම.
    නීති ඕන තව regulations ,

    uber /pickme වල බොරු කරලා සල්ලි කඩන උන් ඉන්නවා ඕන තරම් .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    උන් බන් කවුරු ආවත් winning side ස්ටිකර් gahanawa.
    නැ නැ අපේ පාක් එකේ උන් නම් මට ඒ කලේ හෙන ලේක්චස් දුන්නේ අම්මෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,929
    8,268
    113
    Kotahena
    Petrol උස්සලා ගනන් wadi කර කර විකුණලා ප්‍රශ්නෙට double karala මිනිස්සු තව anatha කරපු selfish keriyo.

    Handigawila yanna ona. Seegiriyata ආදරේ lu paka thama
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    ඕකුන් එක එකා රෑට උස්සන්න ඕනේ, හොඳටම ඇට තලලා, කිලෝ මීටර් 100ක්‌ විතර ඈතට අරන්ගිහින් රෙදි ගලවල දාලා එන්න ඕනේ. ඕක නිතරම කරලා බලපන් සතියයි.
    ඊශ්‍රාල් එවුන් කට අරින හැමෝම මරණව, අද කට ඇරිය නම් හෙට මැරුව. මාස කීපයක් යද්දී කට අරින්න එකෙක් නැහැ.
    ඇට තලන්න ගහන්න ඔනේ නෑ ක්ලෝරොෆෝම් අල්ලලා කිඩ්නැප් කරලා ඇඳුම් ගලවලා බෙල්ලේ මං 3වීල් poන්නයෙක් කියලා බෝඩ් එකක් එල්ලලා උන්ගේ පාක් ගාව අතඇරලා ගියානම් ඉවරයි