සීගිරිය / අනුරාදපුර Travel Vlog

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    සීගිරිය / අනුරාදපුර Travel Vlog



    සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. එහෙවු අපි පසුගිය සතිඅන්තේ ගියා අනුරාදපුර සීගිරි පැත්තේ.

    ට්‍රිප් එක යනගමන් කරපු වීඩියෝ එකක් තමයි උඩ තියෙන්නේ (1080p) .බලලා හොද නරක ගුන දොස් කියන්න. වීඩියෝ එක හොදයිනම් channel එක subscribe කරගෙනම යන්න.

    FOLLOW US:

    + INSTAGRAM ► https://www.instagram.com/ceylon_nomad/
    + FACEBOOK ► https://www.facebook.com/Ceylon-NOMAD-607006546403193/
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,307
    67,663
    113
    Music level wediy bn oluwa ridenawa.edit kadankota audio level eka adu karanna