සීගිරිය බෞද්ද උරුමයක්ද? සින්හල උරුමයක්ද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෞද්ගලික වැදගත්කම හා ජාතික වැදගත්කම අතර වෙනස තේරුම් ගන්න.
    ඔයා කියන විදියට සිගිරියේ වෙඩින්ග් හෝල් එකක් හදලා වෙඩින්ග්ස් ගන්න දුන්නත් අවුලක් නෑ

    දැන් ඔය දළදා මාලිගාව ඉස්සරහත් ෆොටෝ අරගන්නෙ මිනිස්සු. ඉතින් ඒවත් වැරදි වෙන්න එපෑ. පුරාවස්තු වලට හානි වෙන්නෙ නැත්තන් එච්චරයි.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    reputation_neg.gif
    සීගිරිය බෞද්ද උරුමයක්ද?... 09-28-2015 08:32 PM ube ammawa thamai badu pot ekata danna wenne :P
    lajja nadda ban,demawpiyonta kunuharupen baninna.:baffled:
     
    • Like
    Reactions: Chamath2015

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සීගිරිය කියන්නේ අපිට ගොඩාක් වටින තැනක් උනාට අපිට ඒක අගයක් නැති තැනක්. වෙඩින් ෆොටෝ ගත්ත එකට කෑ ගහනවට වඩා ඔතන සිද්ද වෙන අනිත් දේවල් ගැන හොයන්න ඕන බන්.. තනිකරම සින්හල කම විකුණනවා.. සුද්දෙක් දැක්කම මරන් කනවා. උන්ගෙන් ගත්තා ඉස්සර $25. අපේ අයට නිකන් දුන්නේ. හැබැයි උන් පුදුම තරම් පරිස්සමෙන් ආදරෙන් ඒ තැන් වල ඇවිදන් යන්නේ. අපේ එවුන් රෙ*වා.. ඉතින් ඔය කරන්නෙත් අපේ අයම තමා.. ඒකයි බය ඕක ගැන..:angry::angry: