දවසක් සීගිරිය බලන්න ආපු පොඩි කොල්ලෙක්,, එක සිගිරි අන්ගනාවක් ඉන්න තැනට ගිහිල්ලා,, ඒ චිත්ත්‍රයේ පියයුරු අත ගෑවලු..... ඒ වෙලාවෙ, ඒ සීගිරි අප්පසරාවියට මල පැනලා මෙන්න මෙහෙම කතවක් කිව්වලු................
------------------------------------------
බලා රස විද යනෙනු මිස හැඩ ඉතින් සීගිරි චිත්ත්‍රයේ,
මොකද කොල්ලෝ හොරෙන් බල බල මගේ තනයක් මිරිකුවේ,
අම්මපයිපන තිබුනා නන් මට දෙන්නේ පැනි එන්නට මොලේ,
දැන ගනින් බොල මාත් ඉපදුනෙ එහායින් බෙන්තර ගගේ.......................
ඇබිත්තක් හරි පන තිබුනා නන් ඉල්ලගෙන මගෙ නොම්බරේ,
IMO,WhatsApp,Facebook වල හොයයි සේරම විස්තරේ,
ඇවිත්මහ රෑ ඉල්ලාවි නොවැ ෆොටෝවක් අහවල් එකේ,
වෙලාවට බන් නැති උනේ ගල මුදුනේ Wifi රව්ටරේ................................
දන්නවා ඒ කාලෙ ඉදලම බොලාලට ඇති අසහනේ,
ලෝකෙන්ම එක උනා නේලුද හොයාලා වැල ගූගලේ, ගලේ කොටලා උන් නිසාබේරුනත් සලු මේ චිත්ත්‍රයේ,
හිතින් නන් කී දෙනෙන් ගලවා ඇත්ද මගෙ යට වස්තරේ..............................
බොලා වගෙ වුන් ඉන්නබව දන්නා නිසාමයි විස්තරේ,
බලාපන් අර ගහලා තියෙනවා ""අත තියන්නට බෑ""හොදේ,
කලාවක් රස විදිනු මිස ගිලුනොතින් ඒගැන රාගයේ,
කලු ගලට වුව බබා හම්බබෙයි නොවැද බන් සුදු මල්ලියේ.........................