මම තාම ගිහින් නැ කියහන්කෝ![]()
welawaka yanna ape parana dewal dekaganna.


දෙවතාවක්ම යන්ඩම ගිහින් මිස් උනා බන්, ලගකදි කැකිරාවේ යළුවෙක්ගේ ගෙදර එකදවසක් ඉදලා අනික් දවසේ සිගිරි යන්න සෙට් වෙලා හිටියේ හදිස්සියේ මලගයක් සෙට් වෙලා අයේ ගෙදර ගියා...![]()
nice pics
You must spread some Reputation around before giving it to naape again.![]()






කිහිපයක් ඇරෙන්ට අනිත්වා ඔක්කොම බොහෝම පැහැදිලි පින්තුරු. මොකද්ද කැමරාව?
+17
thanks for sharing machan..
wishwasa karaida danne ..mama thama 1 parakwath sigiri gihin ne
(labana aurudde kohoma hari yanna one)![]()