තෝ මෝඩ කලු සුද්දෙක්..ඕකෙ ආයෙ වෙනපයියක් නෑ තියෙන්නෙ ඔච්චර තමයි. සිංහලුන්ගෙ තියන හීනමානෙට තිබුන ඒවා බෙල් වැහුවා කිය කියා ස්වයංවින්දනයක් ලබනවා.
බෙල් නැත්තන් ඔය තියන සිංහ කකුල් දෙකත් නෑ
ලපයා ජනපති උනාම මේ මාලිගය expose වෙන්න ඔනේ.. රාජ් සෝමදේව කියන්න සුද්දන්ගේ පදේට නටන බොරු කාරයෙක්.. නෙත් FM කියන්න අනික් බඩුව... ඕකුන්ට රැවටෙන්න එපා.. ඔය ගල ඇතුලේ මාලිගයක් අනිවාර්යයෙන් තියනවා..
සීගිරිය තුල වූ උමං මාලිගය ගැන හෙළිකල කලුසුද්දන් සැඟවූ මහාවංශ ගාථාව මෙන්න
![]()
මේ ගාථාවෙන් 200% ඔප්පු වෙනවා සීගිරිය හැදුවේ කාශ්යප නෙමේ කියන එක .. @Stimulus mind
මිනිසුන්ට නගින්න අමාරුයි කියන එකෙන් ඔප්පුවෙනවා උඩට පඩිපෙලක් නොතිබූ බව.. ඒ අස්සේ නිස්සෙනි ගෙයක් හෙවත් හිණිගෙයක් හෙවත් පඩිපෙලක් සහිත ගෙයක් තිබ්බයි කියලත් කියනවා..ඒක කාශ්යප වෙනස් කරලා සිංහයෙක් හැදුවයි කියලත් කියනවා..එතකොට සිංහ මුහුණක් හැදුනම ලී සොපානෙකට මුහුණ හරහා උඩට යන්නත් බෑ ..එතකොට එන ගැටලුව තමයි උඩට නගින්න මිනිස්සුන්ට අමාරුයිනම් පල්ලෙහා පඩිපෙලක් තිබුනේ ඇයි කියන එක.. එතනින් ඔප්පු වෙනවා මේ පඩිපෙල යන්නේ ගලේ අභ්යන්තර උමගකට බව.. ඒ හරහා ගලේ අභ්යන්තරයෙන් ගල මුදුනට නගින්න පුලුවන් ..
මම දන්නේ නෑ මේක හැදුවේ රාවණාමද කියලා.. හැබැයි මහාභාරතෙත් රාමායනෙත් ලංකාපුරය ගැන කියන දේවල්වලට සීගිරිය 80%ක සමානකමක් දක්වනවා.නමුත් සීගිරිය තියෙන්නේ මුහුදක් ලඟ නෙමේ.. මේතනින් ඔප්පු වෙන්නේ ලංකාපුරේ ආකෘතියකට අනුව සීගිරිය හෙල යක්ඛයො හැදුවයි කියන එක..
කාශ්යප මේ උමං මාලිගය ගැන දැනන් හිටියත් ආරක්ෂාව පතා ඒක Top Secret එකක් විදිහට තියාගත්තා. ඒකාලේ සීගිරියේ ජීවත් වෙච්ච බහුතරයත් මේ මාලිගාව ගැන නොදැන ඉන්න ඇති..ඒකාලේ සිගිරිය ඇතුලට ගත්තේ කිහිපදෙනෙක් විතරයි
සීගිරිය ගල ඇතුලේ මාලිගයක් තියනවයි කියන එක කූරගල ගිය කෙනෙක්ට අරුමයක් නෙමේ..පල්ලෙහා ඉඳන් කූරගල කඳු මුදුනටම යන්න තියන උමග අදත් දැක ගන්න පුලුවන්..
සුඛොපබොගි රජෙක් දාඩිය පෙරාගෙන උඩ මාලිගාවට ගියා කියලා මේ ගොන් කලුසුද්දෝ කියනවා.තව ප්‍රොපෙක් කියනවා සිංහපාදේ ඉඳන් උඩට රජා දාඩිය දාගෙන ලී ඉනිමඟක ගියා කියලා..තව එකෙක් කියනවා ලී සොපානයකින් රජා උඩ මාලිගයට ගියා කියලා. රටේ රජා අනාරක්ෂිත ලී සෝපානයකින් උඩට පහලට ගියා වෙන්න බෑනේ..ඔහොම යන වෙලාවක ඈතින් ඊතල පාරක් වැදුනොත් ආයි ධාතුසේනට කියන්න කියලද ?
මේ කතා කොන්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳයි..
හදිසියේවත් ලී සොපානේ ගිනිගත්තොත් කාශ්යප උඩ මාලිගාවේ ඉදන් බිමට බහින්නේ උඩ ඉදන් පැනලද? @maxtalker
එතකොට ගලේ තියන තව් හයිකරපු සලකුණු වගේ කුහර හා පඩි සටහන් මොනාද ? ඒවා ලී සොපානේ හයි කරන්න ගහපුවා නෙමේ..ඒවා ගලේ ප්‍රපාතය පැත්තේ පැත්තෙන් තිබ්බ දැව මුරකුටි සහ වෙනත් දැවමය කුටි නිර්මාණයට හදපුවා..මෙම දැවමය කුටි වලට ඇතුල්වීම හා පිටවීම තිබුනේ ගලේ අභ්යන්තර උමං මාලිගයේ සිටයි.
![]()
@maxtalker @පෝරිසාදයා දැන් සරම් උස්සන් වරෙල්ලා වලියට..
![]()

බෙල් වැහුව ට වඩා බෙල් උඩ තිබ්බ ඒවා ගොඩක් බිමට දාල තියනව ඕක සුද්ද කරද්දී.ඕකෙ ආයෙ වෙනපයියක් නෑ තියෙන්නෙ ඔච්චර තමයි. සිංහලුන්ගෙ තියන හීනමානෙට තිබුන ඒවා බෙල් වැහුවා කිය කියා ස්වයංවින්දනයක් ලබනවා.
බෙල් නැත්තන් ඔය තියන සිංහ කකුල් දෙකත් නෑ

ඕක ඉන්දියාවේ තිබ්බා නම් මෙලහට ඔව්වා ඔක්කොම හොයාගෙන

රාජ් සෝමදේව කියන්න සුද්දන්ගේ පදේට නටන බොරු කාරයෙක්.. නෙත් FM කියන්න අනික් බඩුව... ඕකුන්ට රැවටෙන්න එපා.. ඔය ගල ඇතුලේ මාලිගයක් අනිවාර්යයෙන් තියනවා..
සීගිරිය තුල වූ උමං මාලිගය ගැන හෙළිකල කලුසුද්දන් සැඟවූ මහාවංශ ගාථාව මෙන්න
![]()
මේ ගාථාවෙන් 200% ඔප්පු වෙනවා සීගිරිය හැදුවේ කාශ්යප නෙමේ කියන එක .. @Stimulus mind
මිනිසුන්ට නගින්න අමාරුයි කියන එකෙන් ඔප්පුවෙනවා උඩට පඩිපෙලක් නොතිබූ බව.. ඒ අස්සේ නිස්සෙනි ගෙයක් හෙවත් හිණිගෙයක් හෙවත් පඩිපෙලක් සහිත ගෙයක් තිබ්බයි කියලත් කියනවා..ඒක කාශ්යප වෙනස් කරලා සිංහයෙක් හැදුවයි කියලත් කියනවා..එතකොට සිංහ මුහුණක් හැදුනම ලී සොපානෙකට මුහුණ හරහා උඩට යන්නත් බෑ ..එතකොට එන ගැටලුව තමයි උඩට නගින්න මිනිස්සුන්ට අමාරුයිනම් පල්ලෙහා පඩිපෙලක් තිබුනේ ඇයි කියන එක.. එතනින් ඔප්පු වෙනවා මේ පඩිපෙල යන්නේ ගලේ අභ්යන්තර උමගකට බව.. ඒ හරහා ගලේ අභ්යන්තරයෙන් ගල මුදුනට නගින්න පුලුවන් ..
මම දන්නේ නෑ මේක හැදුවේ රාවණාමද කියලා.. හැබැයි මහාභාරතෙත් රාමායනෙත් ලංකාපුරය ගැන කියන දේවල්වලට සීගිරිය 80%ක සමානකමක් දක්වනවා.නමුත් සීගිරිය තියෙන්නේ මුහුදක් ලඟ නෙමේ.. මේතනින් ඔප්පු වෙන්නේ ලංකාපුරේ ආකෘතියකට අනුව සීගිරිය හෙල යක්ඛයො හැදුවයි කියන එක..
කාශ්යප මේ උමං මාලිගය ගැන දැනන් හිටියත් ආරක්ෂාව පතා ඒක Top Secret එකක් විදිහට තියාගත්තා. ඒකාලේ සීගිරියේ ජීවත් වෙච්ච බහුතරයත් මේ මාලිගාව ගැන නොදැන ඉන්න ඇති..ඒකාලේ සිගිරිය ඇතුලට ගත්තේ කිහිපදෙනෙක් විතරයි
සීගිරිය ගල ඇතුලේ මාලිගයක් තියනවයි කියන එක කූරගල ගිය කෙනෙක්ට අරුමයක් නෙමේ..පල්ලෙහා ඉඳන් කූරගල කඳු මුදුනටම යන්න තියන උමග අදත් දැක ගන්න පුලුවන්..
සුඛොපබොගි රජෙක් දාඩිය පෙරාගෙන උඩ මාලිගාවට ගියා කියලා මේ ගොන් කලුසුද්දෝ කියනවා.තව ප්‍රොපෙක් කියනවා සිංහපාදේ ඉඳන් උඩට රජා දාඩිය දාගෙන ලී ඉනිමඟක ගියා කියලා..තව එකෙක් කියනවා ලී සොපානයකින් රජා උඩ මාලිගයට ගියා කියලා. රටේ රජා අනාරක්ෂිත ලී සෝපානයකින් උඩට පහලට ගියා වෙන්න බෑනේ..ඔහොම යන වෙලාවක ඈතින් ඊතල පාරක් වැදුනොත් ආයි ධාතුසේනට කියන්න කියලද ?
මේ කතා කොන්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳයි..
හදිසියේවත් ලී සොපානේ ගිනිගත්තොත් කාශ්යප උඩ මාලිගාවේ ඉදන් බිමට බහින්නේ උඩ ඉදන් පැනලද? @maxtalker
එතකොට ගලේ තියන තව් හයිකරපු සලකුණු වගේ කුහර හා පඩි සටහන් මොනාද ? ඒවා ලී සොපානේ හයි කරන්න ගහපුවා නෙමේ..ඒවා ගලේ ප්‍රපාතය පැත්තේ පැත්තෙන් තිබ්බ දැව මුරකුටි සහ වෙනත් දැවමය කුටි නිර්මාණයට හදපුවා..මෙම දැවමය කුටි වලට ඇතුල්වීම හා පිටවීම තිබුනේ ගලේ අභ්යන්තර උමං මාලිගයේ සිටයි.
![]()
@maxtalker @පෝරිසාදයා දැන් සරම් උස්සන් වරෙල්ලා වලියට..
![]()
Koggala nilame pothe thibba oka haduwe rawana rajjathuma kiyala. Kashyapa rajathumage kale oya wage deyak karanna tharam technology ekak thibbe nallu.
Rawana rajathumage dadu monare design karapu kenamalu (mata dan nama mathaka ne) sigiriya design kara kiyanneth.
E kiyana katha boru kiyala kiyannath be. Sigiriye wathura mala wage technology ekak kashyapa rajathumage kale thibba kiyala hithanna amarui