සීගිරි ගල ඇතුලේ මාළිගාවක්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    රාජ් සෝමදේව කියන්න සුද්දන්ගේ පදේට නටන බොරු කාරයෙක්.. නෙත් FM කියන්න අනික් බඩුව... ඕකුන්ට රැවටෙන්න එපා.. ඔය ගල ඇතුලේ මාලිගයක් අනිවාර්යයෙන් තියනවා.. :yes:

    සීගිරිය තුල වූ උමං මාලිගය ගැන හෙළිකල කලුසුද්දන් සැඟවූ මහාවංශ ගාථාව මෙන්න​

    img_1410-jpg.169307

    👉මේ ගාථාවෙන් 200% ඔප්පු වෙනවා සීගිරිය හැදුවේ කාශ්යප නෙමේ කියන එක .. @Stimulus mind 🤭මිනිසුන්ට නගින්න අමාරුයි කියන එකෙන් ඔප්පුවෙනවා උඩට පඩිපෙලක් නොතිබූ බව.. ඒ අස්සේ නිස්සෙනි ගෙයක් හෙවත් හිණිගෙයක් හෙවත් පඩිපෙලක් සහිත ගෙයක් තිබ්බයි කියලත් කියනවා..ඒක කාශ්යප වෙනස් කරලා සිංහයෙක් හැදුවයි කියලත් කියනවා..එතකොට සිංහ මුහුණක් හැදුනම ලී සොපානෙකට මුහුණ හරහා උඩට යන්නත් බෑ ..එතකොට එන ගැටලුව තමයි උඩට නගින්න මිනිස්සුන්ට අමාරුයිනම් පල්ලෙහා පඩිපෙලක් තිබුනේ ඇයි කියන එක.. එතනින් ඔප්පු වෙනවා මේ පඩිපෙල යන්නේ ගලේ අභ්යන්තර උමගකට බව.. ඒ හරහා ගලේ අභ්යන්තරයෙන් ගල මුදුනට නගින්න පුලුවන් ..

    👉මම දන්නේ නෑ මේක හැදුවේ රාවණාමද කියලා.. හැබැයි මහාභාරතෙත් රාමායනෙත් ලංකාපුරය ගැන කියන දේවල්වලට සීගිරිය 80%ක සමානකමක් දක්වනවා.නමුත් සීගිරිය තියෙන්නේ මුහුදක් ලඟ නෙමේ.. මේතනින් ඔප්පු වෙන්නේ ලංකාපුරේ ආකෘතියකට අනුව සීගිරිය හෙල යක්ඛයො හැදුවයි කියන එක..:shocked:

    👉කාශ්යප මේ උමං මාලිගය ගැන දැනන් හිටියත් ආරක්ෂාව පතා ඒක Top Secret එකක් විදිහට තියාගත්තා. ඒකාලේ සීගිරියේ ජීවත් වෙච්ච බහුතරයත් මේ මාලිගාව ගැන නොදැන ඉන්න ඇති..ඒකාලේ සිගිරිය ඇතුලට ගත්තේ කිහිපදෙනෙක් විතරයි

    👉සීගිරිය ගල ඇතුලේ මාලිගයක් තියනවයි කියන එක කූරගල ගිය කෙනෙක්ට අරුමයක් නෙමේ..පල්ලෙහා ඉඳන් කූරගල කඳු මුදුනටම යන්න තියන උමග අදත් දැක ගන්න පුලුවන්..

    👉සුඛොපබොගි රජෙක් දාඩිය පෙරාගෙන උඩ මාලිගාවට ගියා කියලා මේ ගොන් කලුසුද්දෝ කියනවා.තව ප්‍රොපෙක් කියනවා සිංහපාදේ ඉඳන් උඩට රජා දාඩිය දාගෙන ලී ඉනිමඟක ගියා කියලා..තව එකෙක් කියනවා ලී සොපානයකින් රජා උඩ මාලිගයට ගියා කියලා. රටේ රජා අනාරක්ෂිත ලී සෝපානයකින් උඩට පහලට ගියා වෙන්න බෑනේ..ඔහොම යන වෙලාවක ඈතින් ඊතල පාරක් වැදුනොත් ආයි ධාතුසේනට කියන්න කියලද ? 🤭 මේ කතා කොන්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳයි.. 🤭🤭🤭හදිසියේවත් ලී සොපානේ ගිනිගත්තොත් කාශ්යප උඩ මාලිගාවේ ඉදන් බිමට බහින්නේ උඩ ඉදන් පැනලද? @maxtalker :frown:

    👉එතකොට ගලේ තියන තව් හයිකරපු සලකුණු වගේ කුහර හා පඩි සටහන් මොනාද ? ඒවා ලී සොපානේ හයි කරන්න ගහපුවා නෙමේ..ඒවා ගලේ ප්‍රපාතය පැත්තේ පැත්තෙන් තිබ්බ දැව මුරකුටි සහ වෙනත් දැවමය කුටි නිර්මාණයට හදපුවා..මෙම දැවමය කුටි වලට ඇතුල්වීම හා පිටවීම තිබුනේ ගලේ අභ්යන්තර උමං මාලිගයේ සිටයි.

    images

    👉👉👉 @maxtalker @පෝරිසාදයා දැන් සරම් උස්සන් වරෙල්ලා වලියට.. 🤭

    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකෙ ආයෙ වෙනපයියක් නෑ තියෙන්නෙ ඔච්චර තමයි. සිංහලුන්ගෙ තියන හීනමානෙට තිබුන ඒවා බෙල් වැහුවා කිය කියා ස්වයංවින්දනයක් ලබනවා.
    බෙල් නැත්තන් ඔය තියන සිංහ කකුල් දෙකත් නෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    ඕකෙ ආයෙ වෙනපයියක් නෑ තියෙන්නෙ ඔච්චර තමයි. සිංහලුන්ගෙ තියන හීනමානෙට තිබුන ඒවා බෙල් වැහුවා කිය කියා ස්වයංවින්දනයක් ලබනවා.
    බෙල් නැත්තන් ඔය තියන සිංහ කකුල් දෙකත් නෑ
    තෝ මෝඩ කලු සුද්දෙක්..:frown:ලපයා ජනපති උනාම මේ මාලිගය expose වෙන්න ඔනේ.. 8-)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,436
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1708856403586.png

    :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    ඕකෙ ආයෙ වෙනපයියක් නෑ තියෙන්නෙ ඔච්චර තමයි. සිංහලුන්ගෙ තියන හීනමානෙට තිබුන ඒවා බෙල් වැහුවා කිය කියා ස්වයංවින්දනයක් ලබනවා.
    බෙල් නැත්තන් ඔය තියන සිංහ කකුල් දෙකත් නෑ
    බෙල් වැහුව ට වඩා බෙල් උඩ තිබ්බ ඒවා ගොඩක් බිමට දාල තියනව ඕක සුද්ද කරද්දී.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    api me katha karanne eka suddek Hoya gattu galak gana... u ethanata yaddi oooke Kohe kohe haaral Wasthuwa Nidanaya goda gattada kawuda danne ??? e wele thibba widiyath oooka kadaa baindala danna athi
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    ඒ කාලේ ඕක කවුරු හැදුවද දන්නේ නැහැ. හැබැයි මේ කාලේ එළියේ හදලා තියන වැසිකිලි වල උතුරලා හතර අතට වතුර යනවා. එක බලන්න එකෙක්වත් නැහැ ... :baffled:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    සිගිරිය රජයට පවරාගෙන් හෝටලයකට බදු දෙනු පොනිල් හාමු
     
    • Like
    Reactions: NRTG

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    659
    551
    93
    රාජ් සෝමදේව කියන්න සුද්දන්ගේ පදේට නටන බොරු කාරයෙක්.. නෙත් FM කියන්න අනික් බඩුව... ඕකුන්ට රැවටෙන්න එපා.. ඔය ගල ඇතුලේ මාලිගයක් අනිවාර්යයෙන් තියනවා.. :yes:

    සීගිරිය තුල වූ උමං මාලිගය ගැන හෙළිකල කලුසුද්දන් සැඟවූ මහාවංශ ගාථාව මෙන්න​

    img_1410-jpg.169307

    👉මේ ගාථාවෙන් 200% ඔප්පු වෙනවා සීගිරිය හැදුවේ කාශ්යප නෙමේ කියන එක .. @Stimulus mind 🤭මිනිසුන්ට නගින්න අමාරුයි කියන එකෙන් ඔප්පුවෙනවා උඩට පඩිපෙලක් නොතිබූ බව.. ඒ අස්සේ නිස්සෙනි ගෙයක් හෙවත් හිණිගෙයක් හෙවත් පඩිපෙලක් සහිත ගෙයක් තිබ්බයි කියලත් කියනවා..ඒක කාශ්යප වෙනස් කරලා සිංහයෙක් හැදුවයි කියලත් කියනවා..එතකොට සිංහ මුහුණක් හැදුනම ලී සොපානෙකට මුහුණ හරහා උඩට යන්නත් බෑ ..එතකොට එන ගැටලුව තමයි උඩට නගින්න මිනිස්සුන්ට අමාරුයිනම් පල්ලෙහා පඩිපෙලක් තිබුනේ ඇයි කියන එක.. එතනින් ඔප්පු වෙනවා මේ පඩිපෙල යන්නේ ගලේ අභ්යන්තර උමගකට බව.. ඒ හරහා ගලේ අභ්යන්තරයෙන් ගල මුදුනට නගින්න පුලුවන් ..

    👉මම දන්නේ නෑ මේක හැදුවේ රාවණාමද කියලා.. හැබැයි මහාභාරතෙත් රාමායනෙත් ලංකාපුරය ගැන කියන දේවල්වලට සීගිරිය 80%ක සමානකමක් දක්වනවා.නමුත් සීගිරිය තියෙන්නේ මුහුදක් ලඟ නෙමේ.. මේතනින් ඔප්පු වෙන්නේ ලංකාපුරේ ආකෘතියකට අනුව සීගිරිය හෙල යක්ඛයො හැදුවයි කියන එක..:shocked:

    👉කාශ්යප මේ උමං මාලිගය ගැන දැනන් හිටියත් ආරක්ෂාව පතා ඒක Top Secret එකක් විදිහට තියාගත්තා. ඒකාලේ සීගිරියේ ජීවත් වෙච්ච බහුතරයත් මේ මාලිගාව ගැන නොදැන ඉන්න ඇති..ඒකාලේ සිගිරිය ඇතුලට ගත්තේ කිහිපදෙනෙක් විතරයි

    👉සීගිරිය ගල ඇතුලේ මාලිගයක් තියනවයි කියන එක කූරගල ගිය කෙනෙක්ට අරුමයක් නෙමේ..පල්ලෙහා ඉඳන් කූරගල කඳු මුදුනටම යන්න තියන උමග අදත් දැක ගන්න පුලුවන්..

    👉සුඛොපබොගි රජෙක් දාඩිය පෙරාගෙන උඩ මාලිගාවට ගියා කියලා මේ ගොන් කලුසුද්දෝ කියනවා.තව ප්‍රොපෙක් කියනවා සිංහපාදේ ඉඳන් උඩට රජා දාඩිය දාගෙන ලී ඉනිමඟක ගියා කියලා..තව එකෙක් කියනවා ලී සොපානයකින් රජා උඩ මාලිගයට ගියා කියලා. රටේ රජා අනාරක්ෂිත ලී සෝපානයකින් උඩට පහලට ගියා වෙන්න බෑනේ..ඔහොම යන වෙලාවක ඈතින් ඊතල පාරක් වැදුනොත් ආයි ධාතුසේනට කියන්න කියලද ? 🤭 මේ කතා කොන්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳයි.. 🤭🤭🤭හදිසියේවත් ලී සොපානේ ගිනිගත්තොත් කාශ්යප උඩ මාලිගාවේ ඉදන් බිමට බහින්නේ උඩ ඉදන් පැනලද? @maxtalker :frown:

    👉එතකොට ගලේ තියන තව් හයිකරපු සලකුණු වගේ කුහර හා පඩි සටහන් මොනාද ? ඒවා ලී සොපානේ හයි කරන්න ගහපුවා නෙමේ..ඒවා ගලේ ප්‍රපාතය පැත්තේ පැත්තෙන් තිබ්බ දැව මුරකුටි සහ වෙනත් දැවමය කුටි නිර්මාණයට හදපුවා..මෙම දැවමය කුටි වලට ඇතුල්වීම හා පිටවීම තිබුනේ ගලේ අභ්යන්තර උමං මාලිගයේ සිටයි.

    images

    👉👉👉 @maxtalker @පෝරිසාදයා දැන් සරම් උස්සන් වරෙල්ලා වලියට.. 🤭

    Koggala nilame pothe thibba oka haduwe rawana rajjathuma kiyala. Kashyapa rajathumage kale oya wage deyak karanna tharam technology ekak thibbe nallu.
    Rawana rajathumage dadu monare design karapu kenamalu (mata dan nama mathaka ne) sigiriya design kara kiyanneth.
    E kiyana katha boru kiyala kiyannath be. Sigiriye wathura mala wage technology ekak kashyapa rajathumage kale thibba kiyala hithanna amarui
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    Koggala nilame pothe thibba oka haduwe rawana rajjathuma kiyala. Kashyapa rajathumage kale oya wage deyak karanna tharam technology ekak thibbe nallu.
    Rawana rajathumage dadu monare design karapu kenamalu (mata dan nama mathaka ne) sigiriya design kara kiyanneth.
    E kiyana katha boru kiyala kiyannath be. Sigiriye wathura mala wage technology ekak kashyapa rajathumage kale thibba kiyala hithanna amarui
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and DXB2021