සීගිරි බිතු සිතුවම්
සීගිරි බිතු සිතුවම්
5වන සියවසෙහි අග භාගයේ රජ කළ කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද සීගිරිය එදා මෙන්ම අදත් පෙර අපර දෙදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ලොව අටවන පුදුමය ලෙස විශ්ව සම්මාන දිනීමට සමත් වී ඇත.සීගිරියේ ශේෂව පවත්නා නටඹුන් අතර ඉතා වැදගත් ස්ථානයක් සීගිරි බිතු සිතුවම්වලට හිමි වේ.මෙම බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ.

Last edited: