සීගිරි වතුර මල 3D

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,708
    2,822
    113
    colombo
    වතුර මල් නෑ. මෑ මල් තියෙන්නේ :)
    sarcasm ද තේරුනේ නැහැ

    දන්න තරමින් ඔය වගේ ජල උද්‍යානයක් වෙන තියෙන්නේ අනුරාධපුරයේ රන්මසු උයන..එකේ නම් වතුර මල් තියෙන කතාවක් අහලා නෑ හැබැයි.ඒත් සුපිරියට උයන හදලා නම් තියෙනවා.. ගලින් කරපු පොකුණු..ජල මාර්ග ..
    අනුරාදපුරෙන් පස්සේ අපිට *කිලාම ගියානේ

    ekath anhimata hitiye v mahinda
    ------ Post added on Nov 28, 2023 at 1:34 AM
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    හදපු Software එක ගැනත් details දාපන්. ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙවී.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sarcasm ද තේරුනේ නැහැ


    අනුරාදපුරෙන් පස්සේ අපිට *කිලාම ගියානේ

    ekath anhimata hitiye v mahinda
    ------ Post added on Nov 28, 2023 at 1:34 AM
    සැරින් සැරේ එන දෙමලු හින්දා තමයි හිකිලා ගියේ .වෙලාවට නානලා නොආවේ..