සීට් බෙල්ට් ගෙනාවේ ආදරේට නෙමෙයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113



    CpIAgFW.png




    මහින්දගේ වැරදි :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මාලිමාවට චන්දෙ දීපු උන් තමා ඔය..😹
     
    • Haha
    Reactions: Dr.Amdan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර හයිවේ එකේ බස් පටන් ගනිද්දී බස් වල යන මගීන්ටත් සීට් බෙල්ට් අනිවාර්ය කරලා තිබ්බේ. දැන් නං මිනිස්සු හිට ගෙන විතරක් නෙමේ, බිමත් වාඩිවෙලා යන්නේ ඔය හයිවේ එකේ බස් වල
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අර රතු පාට එකක් ඇඳන් හිටපු මිනිහා දාගත්තු හැටි. බෑග් එකක් කරේ දාගන්නවා වගේ. 😄
    තඩියා නේද..ඌ අන්තිමට හරියට දාගෙන ඉන්නවා නම් පෙන්නුවා.ඔව්වා සතියක් දායි ඕනේ නම්..
     
    • Haha
    Reactions: Candid-B