සීඩීි රයිට් ලොකු උදව්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    සීඩීි රයිට් ලොකු උදව්

    හිස් සීඩීි එකේ windows media player එකෙන් රයිට් උනා ඕඩියෝ් ෆයිල් 5 පමණ ඒවගෙ kb 40 පමන තියෙන්නෙ.

    නැවතත් රයිට් කරගන්න බැරිිද?

    Nero StartSmart Essentials රයිට් කරන කොට එන අවුලක්

    මේ 2කෙන් කොයිකද දෙන්න ඕනි

    Snapshot_2.jpg


    Snapshot_4.jpg



    manna mahama anawa
    හෙඩ් එක එලියට එනව ඇතුලට යනව?

    Snapshot_5.jpg
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    properties beluwama free pennanne nathnam ayeth ekema write karanna be.
    Oken F: writer eka select karanna cd ekata write karanawa nam.image recorder eken pc ekata save wenne
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    CD write karanakota multi sesson write karanna. session eka close unoth aya ethuru free space wala write karanna baa