මගේ කඩේටත් පැන්න බං. 2500 දඩ ගැහුවා. 29 නඩුවට යන්නත් ඕන.උඹලත් පරිස්සම් වෙයල්ලා. මේ ටිකේ නුගේගොඩ, කොට්ටාව පැත්තෙ චෙක් කරනවා. audio album තමා අල්ලන්නේ. ආණ්ඩුවෙ ඉන්න වේ...ගේ පුතාල පොඩි මිනිහටම තමා කෙලින්නෙ. අපි මහින්ද මාමටත් ලියුමක් දාන්න ඉන්නේ. ඔන්න දාන් software ත් අල්ලනවලු. මුන්ට හෙනම ගහපිය.![]()




පව් නේ පොර 
